රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක

    hooker-punter-car.jpg


    එනව මහත්තුරු
    හෝ ගාල
    සල්ලි වලට
    මල්වෙඩි ගහන්න
    අහසෙ ...


    කොයි වෙඩිල්ලත්
    පුපුරනව මැද්දි
    "ඩෝං"
    යන්නෙ ටිකදුරයි
    අහසෙ ...


    ඔහේ ලඟවත්
    නැද්ද මහත්තයෝ
    මල් වෙඩිල්ලක්
    කෙලවරේම පුපුරන
    අහසෙ ....


    තියෙනවනං මම
    ඩිස්කවුන්ට් පිට
    ගහන්න දෙන්නම්
    හැමදාම
    මල් වෙඩි
    අහසෙ ...



    ලස්සනයි කියලා හිතුන නිසයි උස්සලා දැම්මේ.


    ඉස්සුවේ මෙතනින්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තියෙනවනං මම
    ඩිස්කවුන්ට් පිට
    ගහන්න දෙන්නම්
    හැමදාම
    මල් වෙඩි
    අහසෙ ..
    :D