රෑ 10 පස්සේ පුලුවන්ද
රෑ 10 පස්සේ ශබ්ද විකාශන යන්ත්‍ර දාල DJ දාන්න පුලුවන්ද. මේක මල වදයක්. රැ වෙනකන් ගෙදර ලග හොටෙල් එහෙක DJ දාල කනක් ඇහෙන්න නෑ.. රැටව නිදහසේ නිදාගන්න බැනේ... නීතිය දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො.. මුන්ට එතකොට කෙලින්ම කතා කරන්න පුළුවන්නේ බම්බුව වහගන්න කියල

allepu gedera wedding hall eke sadde...
eke sound ahenne naha...sapeta eke ninda yanewa...
naththam kanete abeyak dapan..