රෑ 10 පස්සේ පුලුවන්ද

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Podi Silva - පොඩි සිල්වා;17865513 said:
    umb kheda tourist side ekakda sikurada ne bn okun party dnne

    tourist side newei ban... residential area colombo...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙලින්ම පලයං පොලිසි. කාලකන්නි. මටත් පේන්න බෑ. අම්මල ගෙවල් වල තනියෙන් ඉන්දැද්දි පාරෙ යන වල් බල්ලො ගෙට රිංගුවාම ඔහොම කාලකන්නි බිහිවෙනව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    EMP එකක් හදලා වැට අයිනේ තියපන් නමුත් උබලගේ electronic items පරිස්සම් කරගනින් ( faraday cage එකක් මගින්), උන්ගේ electronic items ඔක්කොම එතකොට පිච්චිලා යයි, මේ වැඩේට ටිකක් වියදම් වෙයි නමුත් බඩු අරගෙන හදන්න.
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    EMP එකක් හදලා වැට අයිනේ තියපන් නමුත් උබලගේ electronic items පරිස්සම් කරගනින් ( faraday cage එකක් මගින්), උන්ගේ electronic items ඔක්කොම එතකොට පිච්චිලා යයි, මේ වැඩේට ටිකක් වියදම් වෙයි නමුත් බඩු අරගෙන හදන්න.

    http://www.wikihow.com/Build-an-EMP-Generator

    තෝ කිව්වාමයි හොයල බැලුවෙ :D පට්ට යකෝ.
    හදන විදිහත් තියේ :D
    එකක් හැදුවනං වටේට වද දෙන කාලකන්නින්ට ආයෙ වද දෙන්න එපා වෙන්නම රිද්දුවෑකි :yes:
    ටිකක් වියදම් නං යනව. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    http://www.wikihow.com/Build-an-EMP-Generator

    තෝ කිව්වාමයි හොයල බැලුවෙ :D පට්ට යකෝ.
    හදන විදිහත් තියේ :D
    එකක් හැදුවනං වටේට වද දෙන කාලකන්නින්ට ආයෙ වද දෙන්න එපා වෙන්නම රිද්දුවෑකි :yes:
    ටිකක් වියදම් නං යනව. :(

    සමහර රටවල නම් ඕක anti-terrorist (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) act එම මගින් තහනම් කරලා තියෙන්නේ. ලංකාවේ කොහොමද දන්නේ නෑ. ඒක නිසා අහුවෙන්නේ නැති වෙන්න කරපන්, අහුවුනොත් බඩු බනිස්. හිරේ යන්නත් වෙයි, උන්ට අලාභය ගෙවන්නත් වෙයි, දඩත් කන්න වෙයි.
     
    :D තාම අවුලක් නෑ බං. අනාගතේට මේව හෙව්වෙ.. කොහොමත් එක පාර ඕවගෙන් ගේම දෙන්න යන්නෑ. අවුලක් වුනොත් මුලින්ම පොලිසි යනව. පොලිසි ගිහිල්ලත් කියන දේ අහල වදයක් නොවී ඉන්න බැරිනං තමා කරන්නෙ. කලත් අවුලක් නෑ බං. අපේ ගෙවල් අවට ඉන්න උන්ට ඕකක් කලා කියල උන්ට ඔහොම දෙයක් තියෙනව කියල ගූගල් සර්ච් එකක් දාන්න තරං වත් අවබෝධයක් තියෙන උන් නෙමේ ඉන්නෙ :no:
    කෑව බිව්ව මෙගානාට්ටි ටික බැලුව බුදියගත්ත ජාතියෙ උන් මෙහෙ වටේටම :(
     
    වටේ ඉන්න එවුන් නෙවෙයි නේ බන් ගේම දෙන්නේ, එළකිරියේ ඉන්න එවුන්නේ, අගේ ඉදන් කන යාළුවේ මේකේ ඉන්නේ. ඔහොම සීන් එකක් ගියොත් උබ පෞද්ගලිකවම දන්න මේකේ ඉන්න එකෙක් මේ post එක පෙන්වලා උබව පොලිසියට මාට්ටු කරන්න බැරි නෑ. ඊට පස්සේ පොලිසිය උබේ ගෙදරට පනියි, බඩු මාට්ටු වෙයි, උන් ඒක කටුබැද්දට යවයි check කරන්න, එහෙන් report එක ලැබුන ගමන් උබ මාට්ටු.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Podi Silva - පොඩි සිල්වා;17865619 said:
    okun pls kryo allagena bn inne

    sure ekata ehama ekak athi... nethuwa mehema jogi danna bane

    කෙලින්ම පලයං පොලිසි. කාලකන්නි. මටත් පේන්න බෑ. අම්මල ගෙවල් වල තනියෙන් ඉන්දැද්දි පාරෙ යන වල් බල්ලො ගෙට රිංගුවාම ඔහොම කාලකන්නි බිහිවෙනව.

    police walatath kiyala balanawa... wedak nam wenne nathiwei.. muntath bothalayak dunnama okkoma amathakai
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වටේ ඉන්න එවුන් නෙවෙයි නේ බන් ගේම දෙන්නේ, එළකිරියේ ඉන්න එවුන්නේ, අගේ ඉදන් කන යාළුවේ මේකේ ඉන්නේ. ඔහොම සීන් එකක් ගියොත් උබ පෞද්ගලිකවම දන්න මේකේ ඉන්න එකෙක් මේ post එක පෙන්වලා උබව පොලිසියට මාට්ටු කරන්න බැරි නෑ. ඊට පස්සේ පොලිසිය උබේ ගෙදරට පනියි, බඩු මාට්ටු වෙයි, උන් ඒක කටුබැද්දට යවයි check කරන්න, එහෙන් report එක ලැබුන ගමන් උබ මාට්ටු.

    :O අම්මට හුඩු. ඒක කල්පනා වුන්නෑනෙ බං :O
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    EMP එකක් හදලා වැට අයිනේ තියපන් නමුත් උබලගේ electronic items පරිස්සම් කරගනින් ( faraday cage එකක් මගින්), උන්ගේ electronic items ඔක්කොම එතකොට පිච්චිලා යයි, මේ වැඩේට ටිකක් වියදම් වෙයි නමුත් බඩු අරගෙන හදන්න.

    http://www.wikihow.com/Build-an-EMP-Generator

    තෝ කිව්වාමයි හොයල බැලුවෙ :D පට්ට යකෝ.
    හදන විදිහත් තියේ :D
    එකක් හැදුවනං වටේට වද දෙන කාලකන්නින්ට ආයෙ වද දෙන්න එපා වෙන්නම රිද්දුවෑකි :yes:
    ටිකක් වියදම් නං යනව. :(

    mekata ahala pahala gewal wala ewungeth kela unoth pawne.... hebai police gihinuth mekawath karanna wei... pichchunata passe mewa tika wena kohe hari gihn danna puluwanne
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    :D තාම අවුලක් නෑ බං. අනාගතේට මේව හෙව්වෙ.. කොහොමත් එක පාර ඕවගෙන් ගේම දෙන්න යන්නෑ. අවුලක් වුනොත් මුලින්ම පොලිසි යනව. පොලිසි ගිහිල්ලත් කියන දේ අහල වදයක් නොවී ඉන්න බැරිනං තමා කරන්නෙ. කලත් අවුලක් නෑ බං. අපේ ගෙවල් අවට ඉන්න උන්ට ඕකක් කලා කියල උන්ට ඔහොම දෙයක් තියෙනව කියල ගූගල් සර්ච් එකක් දාන්න තරං වත් අවබෝධයක් තියෙන උන් නෙමේ ඉන්නෙ :no:
    කෑව බිව්ව මෙගානාට්ටි ටික බැලුව බුදියගත්ත ජාතියෙ උන් මෙහෙ වටේටම :(

    :yes::yes::yes::yes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඕං ලඞ්කාවෙ හදිස්සි ඇමතුම්.
    මැරෙන්න ලංවෙලා කෝල් කලානං ඒත් ඔච්චරනෙ :(

    ow ban math kalpana kare ekai.. hadisi emathum redda thama