රෑ 7ට මිනියක් වලදැම්ම

Rick Sanchez

Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    මම කලින් මෙඩිකල් කොලේජ් හිටපු කෙල්ලෙක් එක්ක සෙට් වේලා හිටියා.(යාලුවෙක්) කෙල්ලගේ කාමරේට ගිහිං මම කයියක් එහෙම ගහන් ඉන්නවා ෆ්‍රී වෙලේට. දවසක් ඔහොම ගිහිං මම කෙල්ලගේ පුටුවේ වාඩිවෙලා කකුල් දෙකත් පද්ද පද්දා හිටියා තේ එකක් බිබී. කෙල්ල එහා පැත්තේ පාඩම් කරනවා හරි වෙන මොකක් හරි වැඩක් හරි. ඔහොම ඉද්දි මේසේ යට බෑග් එකක් තිබිලා මම කකුලෙන් ඇනලා බැලුවා. බලද්දී එකේ ඇතුලේ වොලී බෝලයක් වගේ එකක් දැනුනේ. මම ඉතිං ඒ පාර ආතල් එකේ කකුල ඒක උඩ තියං, එහෙට මෙහෙට ඇන ඇන ආතල් එකේ හිටියා. ඔහොම ටිකක් වෙලා ගියාම පස්ස කෙල්ල කිව්ව හිනා වේලා බෑග් එක බලන්න කියලා. එකේ තිබ්බේ මිනි ඔළුවක්, ඇටකටු ටිකක්. උන්ගේ ෆ්රස්ට් ඉයර් වලට ඕනි වෙන එකක් කිව්වා. මම නං ගෙදර ඇවිත් ගූ බයේ හිටියේ මැරිච්ච ඩයල් එක පස්සෙන් එයි කියලා :(
    මෙඩ්ඩො මිනි කපන කොට මරු ආතල් දෙන්නේ.එකෙක් කතා කරලා වරෙන් බඩුවක් පෙන්න්න්න්න්න කියලා.ඌ සොපින් බෑග් එකෙන් කපපු වකුගඩුවක් අරන් පෙන්නුවා .කුප්පියකට අරන් යන්වා කියලා කිව්වෙ.අයේ ගිහින් තියන්න ඔනෙලු අනිවා.නැත්නම් හෙන කේස්
     
    • Like
    Reactions: animation

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    matath ohoma athadakeemak thiyenawa habai mama O/l karannath kalin walawal kapuwe na seen eka dakkak. wena walak kapala damma monawa karannada dawal miniya walalnna epai
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    වහින සීන් එක නම් ඇත්ත බං. මම ගොඩක් තැන් වලදි ඕක අත්දැකලා තියනවා. අපේ සීයා, ආච්චි නැතිඋනාමත් ඔහොම වැස්සා. තව ගමේ මිනිස්සු ගොඩ දෙනෙක් නැති උනාම ඔහොම වැහැලා තියනවා. ඒ නිසා ඒකේ මොකක්හරි සීන් එකක් තියනවා කියලා හිතෙනවා.

    අපේ සීයා නැති වෙන්න දවස් දෙක තුනකට කලින් හොස්පිටල් එකේ ඉද්දි, සීයා එක පාරටම තාත්තට කියලා තියනවා ඔන්න ගේ ලග ගහක් කඩාගන වැටුනා ටික්ක බලන්න කියලා. ඒ වෙලාවේ සීයා ළග නැවතිලා හිටියේ තාත්තා. මාර සීන් එක කියන්නේ ඒ කියන වෙලාවට කිට්ටු වෙලාවක ඇත්තටම ගහක් කඩාගන වැටිලා පොඩි හානියක් උනා.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    අපේ සීයා පප්පා මැරෙන්න හරියටම සුමානෙකට කලින් එයාට ඡායාවක් වගේ පෙනිලා තියෙනවා එයාගේ තාත්තා මට අද වගේ මතකයි ඉරිදා රෑ හරියටම දූ-දරුවෝ කතාව බලලා ඉවර වුණ හැටියෙ සීයා අපේ තාත්තට කිව්වා පුතේ මම අපේ තාත්තව දැක්කනෙ එළිය හිටන් ඉන්නවා කියලා ඊට පස්සේ අපි බොරුවට කිව්වා eliye කොස්ස තිබ්බා ඒක වෙන්නැති ඔයාට පේන්නෙ ඇත්තේ කියල
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    වලවල් කෑපුවොත් නම් ඉතින් අනිවා කලින් වල දාපු මිනි 2-3ක් සෙට් වෙනවා. ඒ කටු කෑලි ටික එකතුකරල වෙනම වල දානව, දැන් නම් ඉතින් ගෑස් තමා.

    මිනිය බර වෙනව සොහොනට ලන් වෙනකොට උබලට දැනිල තියෙනවද? 4 දෙනා උස්සපු එක 8ක් ඕනෙ සොහොන කිට්ටු කරල..
    තව කාටවත් වරදක් නැති හොඳ මනුස්සයෙක් මැරුනම අවමගුල දාට අහස කලු කරල මල් වැස්සක් වහිනවා...
    හොඳ මිනිහෙක් මිනිමැරුමකින් වගේ මලාම අකුනු ගහ ගහ වහිනව අවමගුල දාට.. ඕව මම පොඩි කාලෙ ඉදන් හොදට මතක තියාගෙන බලපු දේවල්,,
    ලගදි සත්‍යා ටෙලි නාට්ටියෙන් මේ ටිකම කිව්වා.පෙන්නුවා.

    බොරු නම් උඹලත් බලපල්ලා කාගෙ හරි මල ගෙයක් උනාම,.
    ඉස්සර නම් රෑ 12 ටත් මල ගෙවල් වල යනවා,, දැන් නම් නොයා බැරි මලගේක මිසක් යන්නෙ නෑ. මොකද මිනිහෙක් මලාට පස්සෙ මොනව බලන්නද, ඉන්න උන්ට බොරුවට මූණ පෙන්නලා, බොරු ගුණ කතන නිවන් සුව ලෑබේවා කියල බොරුවක් කියල එන එකනෙ වෙන්නෙ,
    Mini 5kata wage kara gahala thiyenawa. mama hodata shakthiya thiyena porak. E unata yako sohonata geniyanakota pattama barai. Konda kedenawa bn. Pain nikan yana unta eka therenne na.. ekai tak tak gala kattiya maru wewi karagahanne
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    mini pettiya bara wena eka nam ethin wenna puluwan neda?
    dan uba10kg hal mallak kare tiyan hitiyoth patan gaththa gaman awulak ne
    eth tikak wela yaddi bara wedi wenawa neda?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මම හිතන්නේ ඔය පෙට්ටි හදන එකා වෙන්න ඔන. ඌ නිදාගන්න වෙනම එකක් හදන් ඇති හොදට කුසන් දාල. බලන්න එන එකාට පෙන්නන්න්ත් එක්ක. :lol:

    uba mokatada eke ravum gahanna giye
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    වයිෆ් ගේ ලොකු අම්මා කෙනෙක් හිටියා මාමණ්ඩියා එක්ක ඉඩම බෙදා ගන්න බැහැ කියලා තනියම ගෙදර හිට්යේ. පට්ට තණ්හාවක් තියෙන්නේ. ළමයි නැහැ. ලොකු තාත්තා army එකේ ඉදලා තියෙන්නේ 1999 නැති වෙලා. ගෙවල් දොරවල් වාහන තනියෙන් උයන් ඉන්නේ. ගමේ මිනිස්සුවත් කතා කරන නැහැ. ඒ තරම් පණ්ඩිතයි. දවස් දෙක තුනකට සැරයක් වත්ත අතුගාලා සුද්ද කරන්න ගැණු කෙනෙක් යනවා. එයා විතරයි ඒ ගෙදරට යන්නේ. දවසක් ගිහින් දොරට ගහලා ගහලා සද්දයක් නැති තැන ජනේලේන් එබිලා බලනකොට සාලේ වැටිලා ඉන්නවලු. කරුමේ කියන්නේ මාත් ඒ ටිකේ වයිෆ් ලා ගමේ හිටියේ. කැ ගහන සද්දෙට අපිත් දුවන් ගියා. දොර කාඩන ඇතුලට ගියා. අම්මෝ ඒ ගද කවදාවත් අමතක වෙන් නැහැ. දවස් 3 කට විතර කලින් නැති වෙලා තියෙන්නේ.
    ඉතිං ඒකෙ මොකද්ද අවුල?
    ඒකි පස්සෙ හොල්මන් කරා ද?
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඉතිං ඒකෙ මොකද්ද අවුල?
    ඒකි පස්සෙ හොල්මන් කරා ද?
    උබ එතන හිටියනම් අවුල පෙනෙයි
    හොල්මන් සින් නම් දැන් නැහැ දැන් ඒ ගෙදරත් නැහැ
    අන්තිම කැමැත්තට කොහෙද යන එකෙක්ට ලියලා උන් දැන් අලුතෙන් ගෙයක් හදලා