උඹලට කොහෙද මෙහෙම ඒවා
අවුරුදු 14ක් හැමදාම ඇවිල්ලත් Reaction Score එක 158යි
හම්මට සිරි.... සෝලෝ ගොයිය කෙහෙල් කපන්න යන දෙවට පාර හරස් කරල හොඳ කොලුව දඩි සයිස් වගා ලිඳක් කපල....![]()

ඇයි බන් ඕකට වදවෙන්නෙ මෙකෙ උන්,
ඉස්සර රේප් වලටත් ඔහොමයි
![]()
mage Reaction score - 4,439
![]()
------ Post added on Sep 5, 2021 at 8:58 PM
Message score eka wadi ube![]()
![]()
![]()
join un awruddath ekka hariyata meke active hitiya nam mita wada wadi wenna one.,... gedara waddath ekka dan welawak na
ඔතන තුන් වෙනියෙකුත් ඉන්නව ඉතිං. ඌ ගැන ඕනි නම් ඉගියක් දෙන්නම්. බයික් එකක යන්නෙ. බැදල ඉන්න ඩයල් එකක්