රිඇක්ෂන් ස්කෝ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    The Sandlot Flirting GIF by 20th Century Fox Home Entertainment




    Tyler The Creator Eyeroll GIF by BRIT Awards
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    රෙප් වල තිබුන ගතිය අලුත් ඒවගේ නෑ නිකං තිබ්බත් නෑ වගෙ :baffled:
    ඔව් බන් rep system එක තිබ්බ නම් අර ටයිම් ට්‍රැවලර් කියල ඉන්න කාලකන්නියට එහෙනම් මම හොදට සලකල කපනව පකයගෙ රෙප් ඔක්කොම රතු කොටු එන්නම.😂
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තොපි තමා ඒ කාලේ පින්තුර දදා රෙප් කපල අපේ ලේ කෝප කරල තියෙන්නෙ :angry:
    මම අර තඩි වල්ඩ් මැප් එකේ ඉමේජ් එකේ ලින්ක් එක කොපි කරලා නෝට් පෑඩ් එකක ගහලා තියන් හිටියේ. 😂

    පස්සෙ ලොකු අයියා වෝනින් එව්වා මෙකෙ උන් රිපෝර්ට් ගහලා User CP යද්දි බ්‍රව්සර් එක ක්‍රෑශ් වෙනවා කියලා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල
    ඒක හොද ඉන්ඩිකේටර් එකක්, තමන් කොච්චර කාලකන්නි උනාද කියල පෙනන්නන
    වැඩියෙන් ස්කොර් කියන්නෙ හයි ලෙවල් කාලකන්නියෙක්

    @NRTG තමා කාලකන්නි බොස්,
    @hodakolla උගෙ ඩිපියුටි
    බලපන් උබ දිහා comment කීයද දාලා තියේන්නේ. ලයික් කියක් වැටිලාද :lol: :lol::lol:. ඔයවගේ රේට් එකක් තියේන්නේ උබට විතරයි මගේ හිතේ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇත්ත සතා තමයි ඒකෙන් එලියට එන්නේ
    ඒ උනාට රෙප් කැපුවම ඌ දානවනේ බං කපපු එක දාලා ඒ ත්‍රෙඩ් එකේම පෝස්ට් එකක්. ඒක පට්ට ආතල්. එතකොට වෙන උනුත් ඌව අවුස්සන්න ආයේ රෙප් කපනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඒක හොද ඉන්ඩිකේටර් එකක්, තමන් කොච්චර කාලකන්නි උනාද කියල පෙනන්නන
    වැඩියෙන් ස්කොර් කියන්නෙ හයි ලෙවල් කාලකන්නියෙක්

    @NRTG තමා කාලකන්නි බොස්,
    @hodakolla උගෙ ඩිපියුටි
    😂😂😂😂
    ethakota ithin ubath kalaknni list eke innwa ekane Dislike ekak dapu gaman

    score eka adu una kyl marenna hadanne


    :lol: :lol: :lol:
    හම්මට සිරි.... සෝලෝ ගොයිය කෙහෙල් කපන්න යන දෙවට පාර හරස් කරල හොඳ කොලුව දඩි සයිස් වගා ලිඳක් කපල....😆
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    😂😂😂😂

    හම්මට සිරි.... සෝලෝ ගොයිය කෙහෙල් කපන්න යන දෙවට පාර හරස් කරල හොඳ කොලුව දඩි සයිස් වගා ලිඳක් කපල....😆
    කැනක් කැනක් දුටිමි කැනක්
    කැනක් කැනක් කෙසෙල් කැනක්
    ලස්සන කැනක්...ආ...ආ... ලස්සන කැනක්

    ඒ දැකුමෙන් සිත සැනසේ...........

    කැනක් කැනක් දුටිමි කැනක්
    කැනක් කැනක් කෙසෙල් කැනක්
    ලස්සන කැනක්...ආ...ආ... ලස්සන කැනක්

    🎵🎵🎵🎵