ගෑණු විතරක් නෙමේ..ලංකාවේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් වල මාර අවුලක් තියෙනවා..jaප්පො බලපං .මම කොහෙහරි පෝස්ට් එකක දැක්ක උන්ගේ ගවර්න්මන්ට් වලින් එහෙම කොරොන කේස් එකට ලොකුවට ඇක්ෂන් එකක් ගන්නේ නැ. උන්ගේ ඩේලි කේස් ආවට 1000ට අඩු වුනත් ඉන්න ජනගහනය එක්ක පට්ටම අඩුයි ඒව. උන්ට බලෙන් උගන්වන්න ඕන නෑ.. කැරිම ජාතියේ එවුන් ටිකක් ඉන්න රටක් මේක..පස්සේ ඔක්කොම එන ආණ්ඩුවලින්(ඔව් දේශපාලපකයෝ ඔක්කොම එකයි..උන්ගේ වැරදි තියෙනවා) හැම රෙද්දම බලාගෙන ඉන්නව වෙයි කියල..තමන්ගේ යුතුකම ඉටුකරන්නේ නෑ.
බස් නැවතුම්පලක් , දුම්රිය නැවතුම්පලක් නිකමට බලපං තියෙන ජරාව. වැඩක් නෑ කියල.ලස්සන රට,කැරි මිනිස්සු ඉන්න