රිගින්ටෝන් වලට සිංදු දමා ගන්නේ අනුන්ට ආත&#3517

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    රිගින්ටෝන් වලට සිංදු දමා ගන්නේ අනුන්ට ආත&#3517

    Machan No offence with any one.. Me pahala Thiyena de gena mata maarama upset.. Me kathawa gena Umbalage adahas kiynna...:yes::yes::yes:
    Saman Edirimuni Supirima Porak.. Eth miniha mehema kiyanakota:(:(:(:(
    Umbalage adahas kiyapanko balanna..:yes::yes:

    රණ්බන්ඩා සෙනෙවිරත්න වන් ගේය පද රචකයෙකු නොමැති රත්න ශ්‍රී විජේසිංහ වන් ගේය පද රචකයින් නිහඩ මෙවන් යුගයක් සිංහල ගීතයේද ගීත සාහිත්‍ය යේද මළගම් යුගය බව සිහිතබා ගන්න. රිගින්ටෝන් වල ගාන බලා තාල වලට වචන එබීමද, ආතක් පාතක් නැති තේරුමක් නැති ගීත ලිවීම ද ගීත කලාව නොව පිටකොටුවේ ඇපල් දොඩම් වෙළදාම වාගේ සරල දෙයක් බවද සිහිතබා ගන්න. ගීත හිට් වීම යනු මිනිසුන්ගේ හදවත් ස්පර්ෂ කිරීම නොව. බොහෝ දෙනා රිගින්ටෝන් වලට සිංදු දමා ගන්නේ අනුන්ට ආතල් දෙන්නටය. සිංදු වලින් ආතල් වෙන්නට හෝ ආතල් ගන්නට බැරිය. එහෙත් දැන් ගීත හදන ලියන බොහෝ අය හිතන්නෙ සිංදු කෙලිය හෙන ආතල් වැඩක් කියාය. මාධ්‍ය විසින් උන්ට ඉනිමං බදින කල්හී වෙන කුමක් කරන්නද... ආතල් එකේ බලා උන්ගෙ සාහිත්‍ය යේ තරම තේරුම් ගමු. ගීතය යනු අද ව්‍යපාරයකි. එහෙත් ගීතය යනු අද ගීතයක් නොවේ. බල කරවල ග්රෑම් 100 ක් මට මෙවන් ගීතයකට වඩා වටිනාකමක් ඇති දෙයකි. (මරා ගන්නට නොව සංවාදයට විවෘතය)

    සමන් එදිරිමුණී
    16/12/2013
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ සිංදු හැදෙනවා.
    එක එකා බලන කෝණය අනුව තමා. ඔය පරන පොරවල් බලන්නෙ අමරදේව ටයිප් සිංදු හැදෙනවද කියලා.

    කාලෙ වෙනස්. කලාව කලාවක් විදියට දකින්න බැරි නම් ඒ ගැන කතා නොකර ඉන්න ඕනෙ. :angry:
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    පැටියා;16037529 said:
    හොඳ සිංදු හැදෙනවා.
    එක එකා බලන කෝණය අනුව තමා. ඔය පරන පොරවල් බලන්නෙ අමරදේව ටයිප් සිංදු හැදෙනවද කියලා.

    කාලෙ වෙනස්. කලාව කලාවක් විදියට දකින්න බැරි නම් ඒ ගැන කතා නොකර ඉන්න ඕනෙ. :angry:

    Umaba hari machan... Mama Mekata honda rply ekak dunna machan.. eth eka passe danawa.. mata ona elakiri eke aya kohomada dakinne kiyana eka.. :yes::yes: Mehema kathakaranakota bun sinduwak hadanna inna ewuntath epa wenawa.. sirawatama..!!!:yes::yes:
     
    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    Saman edirimuni pirimilamainta adhare karanna jeewath wenna ugannawa. A unata saman edirimunita 1st baba labila thiyenne 16di. Onna anith ayata jeewithe ugannana ayage hapankam. Anith ayata gewal hadala marry karanna kiyana gaman saman edirimuni lamai dennath ekka rent ekata inne thawama
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Saman edirimuni pirimilamainta adhare karanna jeewath wenna ugannawa. A unata saman edirimunita 1st baba labila thiyenne 16di. Onna anith ayata jeewithe ugannana ayage hapankam. Anith ayata gewal hadala marry karanna kiyana gaman saman edirimuni lamai dennath ekka rent ekata inne thawama

    :yes::yes: Mehema ekak thiyenawa sahodaraya.. samharawita uta Niweradi margaye yanna beri wenna ethi.. wede upset wenna ethi.. eth u anith ayata niweradi margaya kiyala denawa WENNA puluwan.. Niweradi margaye yana eka noyana eka anith ayage wedak.. AM I WRONG????:yes::yes::cool:
     
    Last edited:

    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    :yes::yes: Mehema ekak thiyenawa sahodaraya.. samharawita uta Niweradi margaye yanna beri wenna ethi.. wede upset wenna ethi.. eth u anith ayata niweradi margaya kiyala denawa WENNA puluwan.. Niweradi margaye yana eka noyana eka anith ayage wedak.. AM I WRONG????:yes::yes::cool:

    Eka hariyata beela beela pare watichcha manussayek yanthamata oluwa ussala pare yana minissunta bonna epa kiyalaa awawaada anusasana denawa wage. Thamanta kara ganna baruwa anith ayata awaada dena eka waradi thama
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Eka hariyata beela beela pare watichcha manussayek yanthamata oluwa ussala pare yana minissunta bonna epa kiyalaa awawaada anusasana denawa wage. Thamanta kara ganna baruwa anith ayata awaada dena eka waradi thama

    Yup Thatz ok.. bt meka praja**wadi ratak widiyata u awawada denawa bt api ahanne ne machan.. he he.. ok.. nedda bun..:yes::yes:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    mama hitanne sangithaya kiyanne winodaya sapayana madyak. Widawana madyak nemei. Ehenam minissunta awashya dewal dena ekkena janapriya wenawa. anith kattiya halenawa.

    Bashawa unath ehemane. wenaswenawa. raja kale bashawa wenas wela dan thiyenne wenama basawak. thawa awrudu 50king me bashawata ingrisith ekathuwela wenama bashawak hadeyi.

    mama hitanne kalaye thalayata wenas wiya yutuyi. wenas weema piliganna akamathi eka winasa wenawa.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    රතන්ශ්‍රී ල ඒකාලෙ ලියපු සින්දු වල තේරුමත් එක්ක බලන කොට දැන් කාලෙ ලියන සින්දු අති බහුතරයක් හිස්. ඒත් අතරින් පතර හොඳ පදරචනා එන්නැතුව නොවේ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    පැටියා;16037529 said:
    හොඳ සිංදු හැදෙනවා.
    එක එකා බලන කෝණය අනුව තමා. ඔය පරන පොරවල් බලන්නෙ අමරදේව ටයිප් සිංදු හැදෙනවද කියලා.

    කාලෙ වෙනස්. කලාව කලාවක් විදියට දකින්න බැරි නම් ඒ ගැන කතා නොකර ඉන්න ඕනෙ. :angry:

    මේකට නම් මම එකඟ නෑ ශෝදරයා.
    අපි හැමෝම අමරදේව මාස්ට්‍ර්ගෙ සින්දු ටයිප් එකට සින්ග් කරන්න ඕනෙ කියල නෙවෙයි කියන්නෙ.

    බලපන් 6th Lane අම්මා සින්දුව තවමත් ජනප්‍රියයි.
    හැබැයි එහෙම ජනප්‍රිය ගීත බොහොම අඩුයි මේ කාලෙ.

    මොකද ගීතයක් සම්පූර්න වෙන්න 3 දෙනෙක් ඉන්නවා
    සංගීතය, පද රචනය, ගායනය.
    දැන් තියන සින්දු වල මියුසික් ක්ම්පෝස් එක එකම ටයිප් එකට යන්නෙ. ඔක්කොම මිඩි ට්‍රැක් වගේ.
     
    Sep 9, 2010
    3
    0
    0
    මගේ පුතාට දැන් අවු.5 යි. මට 33 යි. අපි ගැන මොනවද බං මිනිස්සු දන්නෙ කියල විතරයි මට කියන්න තියෙන්නෙ.
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    ඉස්සර වගෙ එකම තාලෙ සින්දු නෙමෙයි දැන් එන්නෙ. ඒනිසා එක එක කණ්ඩායම් වල රුචිකත්වය වෙනස්.