මගෙත් ඉස්සර හිටියේ ඩොපමන් එකෙක් ඌව මැරුනා ගෙදරක හදන්න හොද බල්ලෙක් කියපල්ලාකෝ මටත්..
හුරතලේට නෙමෙය් ආර්ක්ශාවට හැබැයි ගෙදර අවු 3ක පොඩි ලමයෙක් ඉන්නවා..
ඇයි උඹ රිඩ්බැක් කෙනෙක් හදන්නේ
බජට් එක කියපන් මම හොයලා දෙන්නම් හැබැයි ඉක්මන් එකෙන්
රෙට්වයල කෙනෙක් හරියන්නේ නැද්ද කොල්ලෙක්ට සෙට් වෙන්නේ ඒ වගේ බල්ලෝ
මට බජට් එක කියපන්කෝ





මගෙත් ඉස්සර හිටියේ ඩොපමන් එකෙක් ඌව මැරුනා ගෙදරක හදන්න හොද බල්ලෙක් කියපල්ලාකෝ මටත්..
හුරතලේට නෙමෙය් ආර්ක්ශාවට හැබැයි ගෙදර අවු 3ක පොඩි ලමයෙක් ඉන්නවා..
20 කට ඉල්ලපන් බල්ලා හොදයි

මාත් හොද බල්ලෙක් හොය හොය හිටියේ ගෙදරට...
ගෙදර ආරක්ෂාවට මොනවගේ එකෙක්ද හොද
ස්තුතියි මචං.......ඩොබමන්
http://www.elakiri.com/forum/showthread.php?t=1753466
ජර්මන්~ශෙපර්ඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
බුල්_මස්ටිෆ්
http://www.elakiri.com/forum/showthread.php?t=1753706
රොට්වයලර්
http://www.elakiri.com/forum/showthread.php?t=1752872
ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්
http://www.elakiri.com/forum/showthread.php?t=1759730
මේ ලෝකේ කොහෙවත් නෑ කොල්ලන්ට සෙට් වෙන බල්ලෝ , කෙල්ලන්ට සෙට් වෙන බල්ලෝ කියලා.
රොට්වයලර් එකෙක්ව හපන්නෙවත් නැති විදියට හුරතලේට හදන්න පුලුවන් , ලැබ්‍රඩෝ බල්ලෙක්ව මිනීමරු බල්ලෙක් විදියට හදන්න පුලුවන්.
බල්ලො හදන්න එපා මහ ජරා සත්තු ජාතියක් පූසෙක්ව හදපං පර්සියන් උන් එහෙම ඉන්නව මරු![]()
![]()
well said machan. අපේ මිනිස්සුන්ගේ ගොඩක් දේවල් ගැන එහෙන් මෙහෙන් ගත්ත වැරදි මත තමයි තියෙන්නෙ.
රිජ්බැක් කෙනෙක් ගන්නව නම් හොඳට දුවන්න පනින්න ඉඩ තියන තැනක් ද, එක්සර්සයිසස් කරන්න හැමදාම පුලුවන්ද කියන ඒවා බලලා ගන්න මචන්. නැත්තම් ගන්න එපා. මෙයාලා සිම්බාබ්වේ බ්‍රීඩ් කරේ ලයන් හන්ටර්ස්ලා විදිහට අශ්වයොත් එක්ක දුවන්න. මන් දැකලා තියනවා රිජ්බැක් අර බැක් කියලා අරගෙන ගෙදර තාප්පෙ අස්සෙ හන්ගගෙන ආතල් දෙන උදවිය. ඇත්තම කිව්වොත් රිජ්බැක්ගෙ රිජ් එක හැදෙන්නෙ නිහීන ජානයක් නිසා. රිජ් එක නැති රිජ්බැක් ප්‍රමුඛ ජානයකින් එන අය. අවාසනාවට පහුගිය වසර ගානක් තිස්සේ මිනිස්සු ලෝකෙ පුරා මේ නිහීන ජාන තියන අයව බ්‍රීඩ් කරලා. රිජ් තියෙන අයගෙන් යම් ප්‍රතිශතයකට සමේ සිදුරැ ඇතිවෙන යම් රෝගයක් ඇතිවෙනව කියලා තමයි හොයාගෙන තියෙන්නෙ. ඒක නිසා පැටියෙක් ගන්නකොට දෙමව්පියන් නීරෝගීද ලියාපදින්චි හරියට කරලද ඉන්ජෙක්ෂන් විදලද අනන් මනන් ඔක්කොම හොඳට බලලා ගන්න.
මේ ලෝකේ කොහෙවත් නෑ කොල්ලන්ට සෙට් වෙන බල්ලෝ , කෙල්ලන්ට සෙට් වෙන බල්ලෝ කියලා.
රොට්වයලර් එකෙක්ව හපන්නෙවත් නැති විදියට හුරතලේට හදන්න පුලුවන් , ලැබ්‍රඩෝ බල්ලෙක්ව මිනීමරු බල්ලෙක් විදියට හදන්න පුලුවන්.



මම කිව්ව එක තෙර්ලා වගේ මම කිව්වද රොට්යෝ නපුරුයි කියලා අපේ ගෙදර ඉන්න එකා තරම් අහින්සක රොටියෙක් කොහේවත් නැ මම උව හදන්නේ හුරතලේට උ බුරනවා හැබැයි හරිම කිකරුයි අනික මජන් මම කිව්වේ දැන් යන විදිහට ලැබ්‍රෙඩෝ ලා චබි කොල්ලෙක්ට සෙට් වෙන්නේ නැ එක මට හිතෙන විදිහ එත් පිට්බුල් කෙනෙක් බලන්න උගේ ලස්සන අන්න එහේස තේරුම් ගනින් මජන් 

