රිජ්බැක් බලු පැටියෙක් ගන්න තැනක්

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    රිජ්බැක් බලු පැටියෙක් ගන්න තැනක්

    හොද රිජ්බැක් බලු පැටියෙක් ගන්න තැනක් දන්න කව්රැත් නැද්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලො හදන්න එපා මහ ජරා සත්තු ජාතියක් පූසෙක්ව හදපං පර්සියන් උන් එහෙම ඉන්නව මරු :baffled: :love:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඇයි උඹ රිඩ්බැක් කෙනෙක් හදන්නේ
    බජට් එක කියපන් මම හොයලා දෙන්නම් හැබැයි ඉක්මන් එකෙන්
    රෙට්වයල කෙනෙක් හරියන්නේ නැද්ද කොල්ලෙක්ට සෙට් වෙන්නේ ඒ වගේ බල්ලෝ
    මට බජට් එක කියපන්කෝ​
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඇයි උඹ රිඩ්බැක් කෙනෙක් හදන්නේ
    බජට් එක කියපන් මම හොයලා දෙන්නම් හැබැයි ඉක්මන් එකෙන්
    රෙට්වයල කෙනෙක් හරියන්නේ නැද්ද කොල්ලෙක්ට සෙට් වෙන්නේ ඒ වගේ බල්ලෝ
    මට බජට් එක කියපන්කෝ​

    අපේ ගෙදර කලින් හටිය රිජ් බැක් එකෙක්. ජර්මන් ෂෙපඩ් ඓකෙකුත් හිටිය.ඒත් මන් ආස රිජ් බැක් එකෙක්ට තමා. රොට්වයල හරියන්නෙ නෑ බන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    WhiteWalker:22434373 said:
    බල්ලො හදන්න එපා මහ ජරා සත්තු ජාතියක් පූසෙක්ව හදපං පර්සියන් උන් එහෙම ඉන්නව මරු :baffled: :love:

    ඊයා යකෝ පූසෝ මහ ජරා ජාතියක් ඒ වගේද බල්ලෙක් කියන්නේ සුපිරි පොරක්
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් හදන්න කැමති ආසම බල්ලෙක්.:love::love::love:
    ෂික් ගෙදර අය කැමති නෑනේ බල්ලන්ට:(:(:(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    බල්ලො හදන්න එපා මහ ජරා සත්තු ජාතියක් පූසෙක්ව හදපං පර්සියන් උන් එහෙම ඉන්නව මරු :baffled: :love:

    මටත් පර්සියන් පූසෙක්ව හොයාගන්න ඕනේ ගන්න තැනක් දන්නවාද?