මම කිව්ව එක තෙර්ලා වගේ මම කිව්වද රොට්යෝ නපුරුයි කියලා අපේ ගෙදර ඉන්න එකා තරම් අහින්සක රොටියෙක් කොහේවත් නැ මම උව හදන්නේ හුරතලේට උ බුරනවා හැබැයි හරිම කිකරුයි අනික මජන් මම කිව්වේ දැන් යන විදිහට ලැබ්‍රෙඩෝ ලා චබි කොල්ලෙක්ට සෙට් වෙන්නේ නැ එක මට හිතෙන විදිහ එත් පිට්බුල් කෙනෙක් බලන්න උගේ ලස්සන අන්න එහේස තේරුම් ගනින් මජන්
![]()
මම කිව්වේ මේ ලෝකේ කොහෙවත් කොල්ලන්ට මැච් වෙන බල්ලෝ කියලා ජාතියකුත් නෑ , කෙල්ලන්ට මැච් වෙන බල්ලෝ කියලා ජාතියකුත් නෑ කියලයි.
උබ කොහොමද බන් චබි කොල්ලෙක්ට ලැබ්‍රඩෝ මැච් වෙන්නේ නෑ අරකයි මේකයි කියන්නේ?
උබට හිතෙන්නේ එහෙම නම් ඒක හෙනම අවුලක්.
බල්ලා හදන එකාගේ සහ බල්ලාගේ බාහිර පෙනුම සත පහකට වැඩක් නෑ , ඒවා මැච් වෙන්න ඕනත් නෑ.
වටින්නේ සතා එක්ක අපි ඇති කරගන්න බැදීම.
බල්ලා කියන්නේ මේ ලෝකේ ගෑණුන්ට වඩා විස්වාස කරන්න පුලුවන් එකම සතා.
මේ එලකිරි එකේම කෙනෙක්ගේ ලැබ්‍රඩෝ කෙනෙක් අසනීප වෙලා ඉද්දි ඒ බල්ලා බලන්න ගියා , මම ඊට කලින් ඩයල් එකව දැකලා තිබ්බේවත් නෑ.
ඩයල් එක අඩි 6.4 වගේ උස , බඩකුත් තියන , වම් පැත්තේ අතේ උරහිස ගාව ඉදන් අතේ වලලුකර වෙනකම් තනිකර අත වැහෙන්න පච්චයක් ගහපු , නොදන්න එකෙක් දැක්කාම බය වෙලා යන අන්ඩර්ටේකර් වගේ ලුක් එකක් තියන ඩයල් එකක්.
ඌ හැදුවේ ලැබ්‍රඩෝ එකෙක්.
ඌව දැක්කාම හිතන්නවත් බෑ මූ ලැබ්‍රඩෝ කෙනෙක්ව හදනවද කියලා.
ඩයල් එක දැක්ක වෙලාවේ ටිකක් බය උනා මම , ඒත් ඌ එක්ක කතා කරද්දි මාර ෆිට් කියලා තේරුනා.
ඌගේ බල්ලා මැරුනා.
දෙවෙනි පාරත් ගත්තේ ලැබ්‍රඩෝ එකෙක්.
දෙවෙනි පැටියාව හෙන ගේමක් දීලා හොයලා ගෙදර අරන් ගියා.
බලු සීන් එකෙන් ඒ මනුස්සයයි , මමයි ෆුල් ෆිට් උනා.
මගේ ජීවිතේ මම වැටිලා හිටිය කාලෙක ඒ මිනිහා මට අත දුන්නා.
අදටත් අපි අතර කිසි කේස් එකක් නෑ , ඒත් දැක්කාම හිතෙන්නේ නෑ මූ මෙහෙම මරුමූස් වගේ හිටියට හිත යටින් කොච්චර හොදයිද කියලා.
හැමදාම ගරු කරන , එලකිරි එක පටන් ගත්තු දවස් වලම ඉදන් ඉන්න , එලකිරි එකට ආදරේ , මැක්සා මෙම්බර් කෙනෙක්.
ඒ නිසා ලුක් එකයි , මැච් වෙන එකයි ගැන හිතන්න එපා.