රිටිගල ජයසේන සහ සැඟවුණ නගරය🎬ජයන්ත චන්ද්‍රසිරි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    රිටිගල ජයසේන සහ සැඟවුණ නගරය
    🎬
    ජයන්ත චන්ද්‍රසිරි
    The Hidden City movie By Jayantha Chandrasiri

    සුභූ‍ —

    611681852_3383328545150803_6608210877074764432_n.jpg


    610846150_1315802157234589_6174791531768678929_n.jpg



    හේමාල් රණසිංහ නූතන මහසෝන් චරිතයෙන්!

    ජයන්ත චන්ද්‍රසිරිගේ මී ලඟ සිනමා නිර්මාණය ලෙසින් හේමාල් රණසිංහ මෙවර නූතන ලෝකයේ මහසෝන් චරිතයට පණ පෙවීමට නියමිතයි.
    😌


    රිටිගල ජයසේන, එසේත් නැතිනම් මහසෝන චරිතය යනු දුටු ගැමුණු රජ සමයේ දී ගැමුණු කුමරුට ජය පතා යක්ෂ සේනාව මෙහෙයවු සේනාධිපතියා යි.

    චිත්‍රපටය,

    'රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය'.

    අතීතයේ සිට නූතන කාලය දක්වා එන මහසෝන් චරිතය මොන වගේ වේවිද?

    මෙම නිර්මාණය ලංකා සිනමා ඉතිහාසයේ සුපිරිම සිනමා අත්දැකීමක් වනවාට සැක නැත
    ------ Post added on Jan 7, 2026 at 8:43 PM
     
    • Like
    Reactions: Nee Ruu

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේකිට මාර කන්ටැක්ස් තියෙනවා
    මට හිතෙන්නෙම..............එක්කෝ ඕනේ නෑ

    මිනිහා ගෑණිගේ පාරෙ පිටිපස්සෙන් යනවා
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    අපරාදෙ උට්ටො සල්ලි... Trailer එකම චවු. සුපිරියට හදන්න තිබුණ ෆිල්ම් එකක්.