රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර දේවයන්වහන්සේ කියන මනුස්සයා කොරොනා වලට පැණියක් නිකුත් කරලා කියලා අහන්න ලැබුනා....මේ මනුස්සයා කාලයකට කලින් "රාවන බලයෙන් ගිණි නොමැතිව කිරි කළයක් උතුරවන ආකාරය" කියලා Video එකක් YouTube එකට දැම්මා,මේ මනුස්සයා එකෙන් කරන්නෙ Calcium Oxide (CaO) කැල්ලක් කාටවත් පෙන්නෙ නැති වෙන්න කලයට දාල කිරි එක උණු කරන එක,අපි කවුරුත් දන්නවා CaO වතුර සමග එකතු උනාම තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා.එකේ ප්‍රතිඵලයක් හැටියට Calcium Hydroxide (අළු හුනු) ලැබෙනවා.
මේ Video එකේ තනිකරම මේ මනුස්සයා කරන්නේ බොරුව...කිට්ටුවට කැමරා කරන මනුස්සයා යනකොට බනිනවා හිටන්,එ කොටස Mute කරලා තියෙන්නෙ...මේ මනුස්සයා මේ වැඩේ කළේ කලය ඇතුලේ බුලත් කොලයක් යට CaO කැල්ලක් තියලා බව ඔන 11 පාස් එකෙකුට තෙරෙන සරල දෙයක්.කැමරා කරපු හාදය කියනවා චාරිත්‍රනුකුලව වැඩ කරනකොට රියන් කිහිපයක් ඇතින් ඉන්න කියලා ගුරා කියනවලු හා හා ..........
ඔය කට්ටිය Video එක බලලම තිරණයක් ගන්න,වෙලාව නැත්තන් 6:50 සිට බලන්න.පුලුවන් තරම් FB වල හරි දාල කමක් නැ මේ වගේ බොරු කරන එවුන් අහු කරල දෙන්න.මේ වගේ ප්‍රොඩාකාරයෙක් හරි හමන් පැණියක් හදයි කියලනම් හිතන්න අමාරුයි.