රිටිගල බොරුකාරයාගේ ඇත්ත Video

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තනිකර හොරෙක් මේ වීඩියෝ එක ඩිලීට් කරන්න පලුවන් එක නිසා ඩවුන්ලෝඩ් කරල් තිය ගනිල්ලා

    haa ow machan ,mama danna kalin download karagattha
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    රාවනා නම ගැවුන කියන්නෙ අලි හොරෙක් තමයි,,
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඒ පරණ කතා අදාළ නෑ නේ මිනිහෝ .. දැන් අරුත් මේසන් බාස් කෙනෙක් වෙලානේ ඉස්සර හිටියේ .
    ඒවා අදාළ නෑ කොහොම හරි ලෙඩේ හොඳ වෙනවා නං. ලංකාවේ දේවල් අගේ කරන්න පුරුදු වෙයන් කුහකයෝ.
    ධම්මිකගේ පැණිය රජයෙන් ටෙස්ට් කරනවා නං මේවත් ටෙස්ට් කරන්න ඕනේ. ඇයි යකෝ ධම්මිකට විතරක් ස්පෙෂල්.
    මොන පදනමින්ද උගේ එක විතරක් ටෙස්ට් කරලා අනික් ඒවා බොරු වෙන්නේ.
    මම නං කියන්නේ රිටිගල දේවේන්ද්‍ර දේවයන්වහන්සේගෙ පැණියත් රජය අනුග්‍රහය දක්වල දිරිමත් කරලා ගන්න ඕනේ.
    අර බටහිර කුහකයෝ මත යැපෙන්නේ නැතුව !

    දැන් අලුත්ම standard එක තමයි ඕනේ පැනියක් ටෙස්ට් කරලා බොරු කියල ඔප්පු කරනකන් ඇත්ත :rofl:

    සාධන භාරය පු*න් යන්න දෙන්නේ :lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හ්නී උබලා වගී ආබ්බගාත ජීවිත...
    දීසීය දෙ පිලිබද නොදන්න මූඩ මූසල හැත්ත
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාවණා පිස්සුව මිනිස්සුන්ගෙ ඔලුවට ගැහුවෙ මහින්දගෙ පාලන කාලෙදි. ඊට ඉස්සර ඔය නාඩගම තිබුනෙ නෑ