තනිකර හොරෙක් මේ වීඩියෝ එක ඩිලීට් කරන්න පලුවන් එක නිසා ඩවුන්ලෝඩ් කරල් තිය ගනිල්ලා
haa ow machan ,mama danna kalin download karagattha
තනිකර හොරෙක් මේ වීඩියෝ එක ඩිලීට් කරන්න පලුවන් එක නිසා ඩවුන්ලෝඩ් කරල් තිය ගනිල්ලා
මු නම් අලි හොරෙක්
ඒ පරණ කතා අදාළ නෑ නේ මිනිහෝ .. දැන් අරුත් මේසන් බාස් කෙනෙක් වෙලානේ ඉස්සර හිටියේ .
ඒවා අදාළ නෑ කොහොම හරි ලෙඩේ හොඳ වෙනවා නං. ලංකාවේ දේවල් අගේ කරන්න පුරුදු වෙයන් කුහකයෝ.
ධම්මිකගේ පැණිය රජයෙන් ටෙස්ට් කරනවා නං මේවත් ටෙස්ට් කරන්න ඕනේ. ඇයි යකෝ ධම්මිකට විතරක් ස්පෙෂල්.
මොන පදනමින්ද උගේ එක විතරක් ටෙස්ට් කරලා අනික් ඒවා බොරු වෙන්නේ.
මම නං කියන්නේ රිටිගල දේවේන්ද්ර දේවයන්වහන්සේගෙ පැණියත් රජය අනුග්රහය දක්වල දිරිමත් කරලා ගන්න ඕනේ.
අර බටහිර කුහකයෝ මත යැපෙන්නේ නැතුව !

හ්නී උබලා වගී ආබ්බගාත ජීවිත...
දීසීය දෙ පිලිබද නොදන්න මූඩ මූසල හැත්ත
Mr. Srivanija.... how how ithin?හ්නී උබලා වගී ආබ්බගාත ජීවිත...
දීසීය දෙ පිලිබද නොදන්න මූඩ මූසල හැත්ත