රිද්ද ගන්න එන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රිද්ද ගන්න එන්න

    12742419_945800298802594_1317622351499553567_n.jpg

    හිත රිදෙනවා තමයි. ඒත් මේ කතාව නම් ඇත්ත නේද බන්? :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක තමයි..
    සුද්දට රෙද්ද ඉස්සුවෙ නැත්තම් ප්‍රනාන්දු පරම්පරාවත් නෑ නෙ හිටං..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ȜMA X;19733218 said:
    https://www.facebook.com/siyapatha.lk/videos/1702679720018744/

    මීට වඩා ආතල් දීපු ජනාධිපතිකෙනෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනා හොදේ...! :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    නිදහස් දවසේ අපේ රටේ හමුදාවට ආචාර නොකරපු හිවලා

    පස්වෙනි ගියර් එකේ දාගෙන ලෙල්ලටම පාගල යනව,මහ බැංකු සුදා ඉන්නව බයිසිකල් හැඩල් එකක් ගිලල වගේ.

    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol::lol::lol::lol::lol:

    නිදහස් දවසේ අපේ රටේ හමුදාවට ආචාර නොකරපු හිවලා

    පස්වෙනි ගියර් එකේ දාගෙන ලෙල්ලටම පාගල යනව,මහ බැංකු සුදා ඉන්නව බයිසිකල් හැඩල් එකක් ගිලල වගේ.

    Aurudu 42kata passelu lankawe godayek oya gihin thiyenne :lol: mahindawath kalin giya nan hitan ta eka balala igena ganna thibba :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Aurudu 42kata passelu lankawe godayek oya gihin thiyenne :lol: mahindawath kalin giya nan hitan ta eka balala igena ganna thibba :sorry:

    මෙන්න හිටං ට කියහන් බලාගන්න කියලා - ඔහොම පුක කැඩිච්ච කඩියෙක් වගේ දුවන්නෙ නෑ :rofl:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    12742419_945800298802594_1317622351499553567_n.jpg

    හිත රිදෙනවා තමයි. ඒත් මේ කතාව නම් ඇත්ත නේද බන්? :sorry:

    මහජන මුදලින් පිටරටකට යන එකේ සුපිරි වැඩේ මොකද්ද බං:confused: ගිහින් කලේ මොකද්ද කියන එක නේද වැදගත්?

    අපෙ මිනිස්සුන්ට පිටරටින්ම ගෙනැල්ල කවන්න පුරුදු කරල තියෙන නිසා තමයි මේ රටේ නව නිර්මාණ හැදෙන්නේ නැත්තෙ. විසඳන්න ප්‍රශ්ණ තියෙනව නම් අපෙ මිනිස්සු කොච්චර නිර්මාණාත්මකව ඒව විසඳනවද?

    ප්‍රශ්ණ පැලැස්තර වලින් වහලා පිටරටින්ම ගෙනැල්ල කවල බඩ පුරෝලා චන්දේ හොරකම් කරන එකනේ ඔය කොයි පොලිටික්කත් කලේ. ඒව තාවකාලිකයි. කල්පනා කරල බලපන්, ආර්තිකේ විවෘත කරලා රටෙ නිශ්පාදන වලට කෙලවගත්ත නේද අපි? පිටරටින්ම ගෙනල්ල කන්න පුරුදු වෙච්ච නිසා තමයි අද අපේ අයවැය පරතරේ ඔහොම වෙලා තියෙන්නෙ. පිටරටින් ගෙනල්ල කාල උන්ටම වැඳෙගන ඉන්න පුරුදු වෙලා, රට උකස් වුනහම හිටපල්ලා නරි වගේ විරෝගෙන!​
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    :yes::yes::yes: