රිද්මී 18+

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    රිද්මී නෝට් 10 ප්රෝ එකට හිත ගියා. එකක් ගන්න හදන්නෙ.. මුලින්ම සැම්සුන් M32 එකක් ගන්න හිතුවෙ.. 60,000/- ඇතුලෙ බලන්නෙ.. සිග්නල් ඩ්රොප්, රත්වෙන කතා ඔක්කෝම අහල තියනව. ඊට එහා රිද්මී ගැන උබල දන්න කේලමක් තියනවනං කියපං.. මීට කලින් රිද්මිට ගහපු, දැනටත් තියං ගහන උන් ඉන්නවනං කොහොමද කියල කියපල්ල. උබලට මං පැය 24 කල් දෙනව.. ඊට පස්සෙ රිද්මී අරමයි මෙහෙමයි කියාගෙන එන්න එපා..
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මන් හිතුවෙ කෑල්ලක් කියල, නියුඩ් පෝටෝ බලන්න ආවෙ. (3)
    දැන් කොහොම හරි රිද්මිගේ නියුඩ්ස් ටිකක් දාපන් අතට අරන් ඉන්නේ.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    IMG_20211110_224800.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    නැග්ගා..
    .
    .
    . ඩිසපොයින්ටඩ්
    .
    .
    ආයෙ බැස්සා.. :(


    .........................................................................................................................................
    updated



    Screenshot_2021-11-11-15-31-09-788_com.android.settings.jpg
    IMG_20211111_154233.jpg
    Screenshot_2021-11-11-15-46-46-179_com.miui.securitycenter.jpg


    ;) මං ලගත් තියෙන්නෙ Note 10 pro එකක්, දැනට අරන් මාස 6ක් වගේ වෙනව. phone එකේනම් මට තාම අවුලක් සෙට් වුනේ නෑ, cam, display, refresh rate අනම්මනම් නම් හොදටම තියෙනව. මේකෙ signal issue එකක් තියෙනව කියල කියනව youtube rewiew වල, ඒත් මට නම් එහෙම අවුලක් සෙට් වුනේ නෑ. 55යි ගනිද්දි. දැන්නම් කීයද දන්නෙ නෑ මචන්. ඔය සියොමිලගෙ phoneවල උන්ගෙ ඇඩ් පෙන්නන සීන් එක මේකෙ නෑ. ඒ නිසා කරදර නෑ.. හොදයි.. phone එක slow වෙලා නෑ, freez වුනේ නෑ තාම, ගනිද්දි ram/ storage එහෙම පොඩ්ඩක් වැඩි එකක් ගනින්, phone එක රත් වෙන සීන් නෑ, මට මතක් වෙන ඒව ලිවුවෙ, උබට මොනවද දැනගන්න ඕන?
     
    Last edited: