pattamachan, Redmi Note 10 pro eka hodai da?
pattamachan, Redmi Note 10 pro eka hodai da?
Note 10 pro ekak math use karanne. July gatte. Camera quality aye kiyala wadak naa. Batteryth hondai. But honda games gahanna chipset eka madi. Wena awulk na.
Umbala gattu sample images daapanko banCam quality eka patta.. sometimes better than iphone 12 pro...
Sira kathawaමන් හිතුවෙ කෑල්ලක් කියල, නියුඩ් පෝටෝ බලන්න ආවෙ.
![]()
OPPO F19 Proරිද්මී නෝට් 10 ප්‍රෝ එකට හිත ගියා. එකක් ගන්න හදන්නෙ.. මුලින්ම සැම්සුන් M32 එකක් ගන්න හිතුවෙ.. 60,000/- ඇතුලෙ බලන්නෙ.. සිග්නල් ඩ්‍රොප්, රත්වෙන කතා ඔක්කෝම අහල තියනව. ඊට එහා රිද්මී ගැන උබල දන්න කේලමක් තියනවනං කියපං.. මීට කලින් රිද්මිට ගහපු, දැනටත් තියං ගහන උන් ඉන්නවනං කොහොමද කියල කියපල්ල. උබලට මං පැය 24 කල් දෙනව.. ඊට පස්සෙ රිද්මී අරමයි මෙහෙමයි කියාගෙන එන්න එපා..
Redmi note 10 Pro Hoda na kiyala kiyan na. eth eke OS ekata eke thiyna Google ekema apps stuck wenwaරිද්මී නෝට් 10 ප්‍රෝ එකට හිත ගියා. එකක් ගන්න හදන්නෙ.. මුලින්ම සැම්සුන් M32 එකක් ගන්න හිතුවෙ.. 60,000/- ඇතුලෙ බලන්නෙ.. සිග්නල් ඩ්‍රොප්, රත්වෙන කතා ඔක්කෝම අහල තියනව. ඊට එහා රිද්මී ගැන උබල දන්න කේලමක් තියනවනං කියපං.. මීට කලින් රිද්මිට ගහපු, දැනටත් තියං ගහන උන් ඉන්නවනං කොහොමද කියල කියපල්ල. උබලට මං පැය 24 කල් දෙනව.. ඊට පස්සෙ රිද්මී අරමයි මෙහෙමයි කියාගෙන එන්න එපා..
muchan mage ehema nahane... mokada math use karanne 4g singal dala... phone is super performing.. ohoma sutck wena sceens nam naha...Redmi note 10 Pro Hoda na kiyala kiyan na. eth eke OS ekata eke thiyna Google ekema apps stuck wenwa
Xioami eken budget widiyta phones denne. eyelgema kiyla Dial app, Message , wage ewa nethi nisai. Eylge OS update , Patch update walin welwakta Stuck wenwa apps. Mn hoda na kiyla kiyn na . Eth Huawei lage Thiyana Performance gana amrui eylta. mokda Huawei ekema apps thyinwa godak eylama development krla thiyna. dial app eka unath aulkma na.mn ehma kiynne google dial app eka calls enkota pissu natanwa .mul kaale aduwak wei wifi ekak connect krla thiiboth. eth Mobile data coonect unama calls enkota dial app eka pissu natanwa. eka mn dekka deyk ekai. wens aasnwers athi anith ayage.eth mn kiwe me dekka de.
Machan oken gatuu pportrait photo ekak dapanko ban meke mata balaganna.maath ganna inne ekakmuchan mage ehema nahane... mokada math use karanne 4g singal dala... phone is super performing.. ohoma sutck wena sceens nam naha...
මල් වගේ හිත් තලනවා අප්පා මුං...මන් හිතුවෙ කෑල්ලක් කියල, නියුඩ් පෝටෝ බලන්න ආවෙ.
![]()
Machan oken gatuu pportrait photo ekak dapanko ban meke mata balaganna.maath ganna inne ekak
machan oke bokeh effect eka apita passe adjust keranna puluwanda iphone wela wage?
yes can... F Stop is configurablemachan oke bokeh effect eka apita passe adjust keranna puluwanda iphone wela wage?
Adee.. ela.machn anna eka tamai danaganna ona une..
Hardware Fail ekak kiyna ba. App update ekak wenath puluwan. Habi OS update ekakin wenna puluwanmuchan mage ehema nahane... mokada math use karanne 4g singal dala... phone is super performing.. ohoma sutck wena sceens nam naha...