චන්දෙ තියනකම් නටපුදෙන් ඊට පස්සේ බලපන් කෝ ඕකුන් හොයන්න වත් ඉතුරු වෙයි ද කියලා![]()

එල්ලුම්ගහ ගෙන්න ඕනේ බන් එකක් දෙන්නක් එල්ලන්න්ම ඕනේ මේ රට හැදෙන්නඋන්ගේ අතින් වෙච්ච වැරැද්ද පිළිඅරගෙන කට වහන් ඉන්නවා නෙවේ තව වැරදි කරලා කියවන්නත් එනවා. මිනිස්සු තඩි පෝලිම් වල ඉද්දි ගූ නැව් රට වටේ රවුම් ගහපුවා.. තෙල් / කරන්ට් නැතිව රස්සාවක් කරගන්න බැරි ලෙවල් එකට රට ඇවිත් කොම්පැනි රට අතැරල අකුලන් යද්දී මිනිස්සු අන්ත අසරණ කරපු කාලයක් තිබ්බ. මේවා වෙද්දී කිසි ප්‍රශනයක් නෑ. ඕන තරම් ගෑස් තියෙනවා. කරන්ට් තියෙනවා ගගා මිනිස්සු අන්දලා පාරට ගෙන්නාගෙන. අන්තිමේ ඒ අසරණ උන්ට චන්ඩි දම්මල ගහන්න ගිහින් රට වටෙම්ම කාලා තව පඩ ශො දාන්නත් එනවා ඉතින්.. මුන් ඊළඟ චන්දෙ දින්නොත් මිනිස්සුන්ට කොහොම තග දායිද ?
මම නම් ආසයි චන්දයක් එනකන් මේ විදියටම මුන් හැසිරෙනවා නම් චන්දෙ දවසට මිනිස්සු නියමෙට උත්තර දෙයි![]()