රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    30,289
    2,744
    113
    Colombo
    රිදියගම සෆාරි පාක් කියන්නේ ටික කාලෙකට කලින් ආරම්භ කරපු ලස්සන විවෘත සත්තුවත්තක්..ඒකෙ සත්තු නිදැල්ලේ ඉද්දි අපිට පුලුවන් කොටුකරපු බස් එකක හරි ජීප් එකක හරි ගිහින් සත්තු බලල එන්න..
    හයිවේ එකත් තියෙන නිසා දවසෙ ට්‍රිප් එකකට මරු ප්ලේස් එක.. සූරියවැව හෝ බබරවකුඹුක එක්සිට් එකෙන් දාලා විනාඩි 10 ක විතර දුරින් තමයි මේක තියෙන්නේ. තව ඕනිනන් බර්ඩ්ස් පාක් එකයි උණූ වතුර ළිං සෙට් එකයි, මිරිජ්ජවිල උද්භිත උද්‍යානයයි බලල දවස ගත කරල එන්න පුලුවන්...
    එහෙනන් මෙන්න බලන්න
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,354
    3,901
    113
    Adoooo... :rofl: :rofl: :rofl: :rofl:
    mu paw ne..kon wenne nadde danne na :lol:


    kkk.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,289
    2,744
    113
    Colombo
    Adoooo... :rofl: :rofl: :rofl: :rofl:
    mu paw ne..kon wenne nadde danne na :lol:


    View attachment 119464
    අප්‍රිකානු එකාද? ඌ දැනට ෂේප් එකේ ඉන්නවලු.. අනිත් උන් ඔක්කොම වගේ ගෑනු සත්තු නිසා.. ඒත් ආසියානු අලි පැටියෙක් පිරිමි සතෙක් ඉන්නවා.. ඌ ලොකු වෙද්දි කේස් යයි කියල කිව්වා..එතොකට වෙන් කරලා දාන්න වෙයිලු

    ඉස්සර අපි පොඩි කාලේ අහුංගල්ලේ ඔය වගේ එකක් තිබිලා කොටියෙක් කෑවා කවුද ලමයෙක්. පස්සේ දැන ගත්තේ සත්තුන්ට drugs දෙනවා කියලා..
    මේකේ හැබැයි එහෙම ළගට ගිහින් අපිට අල්ලන්න කරන්න බැහැ ...මුන් නිදහසේ ඉන්නවා ඇක්ටිව් විදිහට..
    ------ Post added on Apr 8, 2021 at 10:41 AM
     

    Skr97

    Junior member
  • Aug 9, 2017
    65
    33
    18
    Galle
    ඉස්සර අපි පොඩි කාලේ අහුංගල්ලේ ඔය වගේ එකක් තිබිලා කොටියෙක් කෑවා කවුද ලමයෙක්. පස්සේ දැන ගත්තේ සත්තුන්ට drugs දෙනවා කියලා..
    මේකෙ එහෙම අතින් අල්ලන්න එහෙම බෑ. වාහනේක නැගල යන්න ඕන බිමට බහින්න බෑ අපිට
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,289
    2,744
    113
    Colombo
    `Penguin nadda , Pando?
    ne ban

    ගිහින් තියෙනවා.පට්ට.මිරිජ්ජවිල ගාඩ්න් එකත් පට්ට ලස්සනයි.
    දවසේ ට්‍රිප් එකකට මරු ප්ලේස් ටික.
    ------ Post added on Apr 8, 2021 at 11:34 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    2,793
    1,406
    113
    ගිය අවුරුද්දේ කොරොනා පලවෙනි පාර ඉවර වෙලා ගියා
    ඒ දවස් වලනම් සෙනග හිටියේ නැහැ
    සත්තු හැම කෙනෙක්ම වගේ පෙන්නුවා
    තමා කාලාප ටිකයි හදලා තියෙන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,289
    2,744
    113
    Colombo
    ගිය අවුරුද්දේ කොරොනා පලවෙනි පාර ඉවර වෙලා ගියා
    ඒ දවස් වලනම් සෙනග හිටියේ නැහැ
    සත්තු හැම කෙනෙක්ම වගේ පෙන්නුවා
    තමා කාලාප ටිකයි හදලා තියෙන්නේ
    කලාප 4යි...තව එකක් හදමින් පවතිනවා කිව්වා