රිදියගම සෆාරි පාක් කියන්නේ ටික කාලෙකට කලින් ආරම්භ කරපු ලස්සන විවෘත සත්තුවත්තක්..ඒකෙ සත්තු නිදැල්ලේ ඉද්දි අපිට පුලුවන් කොටුකරපු බස් එකක හරි ජීප් එකක හරි ගිහින් සත්තු බලල එන්න..
හයිවේ එකත් තියෙන නිසා දවසෙ ට්‍රිප් එකකට මරු ප්ලේස් එක.. සූරියවැව හෝ බබරවකුඹුක එක්සිට් එකෙන් දාලා විනාඩි 10 ක විතර දුරින් තමයි මේක තියෙන්නේ. තව ඕනිනන් බර්ඩ්ස් පාක් එකයි උණූ වතුර ළිං සෙට් එකයි, මිරිජ්ජවිල උද්භිත උද්‍යානයයි බලල දවස ගත කරල එන්න පුලුවන්...
එහෙනන් මෙන්න බලන්න

Last edited: