අග්නිපත් 2012

Batfleck

Well-known member
  • May 20, 2020
    3,160
    4,872
    113
    Sri Lanka
    agnipath.jpg


    කාලෙකට පස්සේ අග්නිපත් මූවී එක ආයෙත් බලන්න ගත්තා. සෝනු නිගම්ගෙ සින්දුව නිසාමයි මට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනෙ. සුපිරිම සින්දුවක් මේක.



    මේ ෆිල්ම් එක 1990 හදපු අග්නිපත් එකේ රීමේක් එකක්. පලිගැනීම ගැන තියෙන මූවි එකක්නෙ, ඒ නිසා ෆයිට්, ඇක්ශන් වැඩි. රිතික්ගෙයි සන්ජේ දත්ගෙයි රගපෑම් ගොඩාක් හොදයි මේ ෆිල්ම් එකේ.

    කත්රිනා කයිෆ් හිටියෙ එකම එක සින්දුවකට විතරයි මේ ෆිල්ම් එකේ. ඒ සින්දුව හිට් උනා මාර විදිහට. ඩාන්ස් එක නියමයි.



    මේක බලපු නැති පරන බොලිවුඩ් ෆිල්ම් වලට ආස කෙනෙක් ඉන්නව නම් බලන්න.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,974
    113
    අග්නි පත් කියන්නේ වේළුණු පොල් කොළ නේද?