මෙන්න මේ වගේ රිදී බාර් / බිස්කට් ගන්න තියෙන තැනක් කොහෙද තියෙන්නෙ.
hiKz123 Well-known member Jan 6, 2013 354 361 63 Feb 26, 2023 #1 මෙන්න මේ වගේ රිදී බාර් / බිස්කට් ගන්න තියෙන තැනක් කොහෙද තියෙන්නෙ. Reactions: Solo Rider
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Feb 26, 2023 #3 Reactions: Solo Rider
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,023 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 26, 2023 #4 Reactions: Solo Rider
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,620 10,187 113 Feb 26, 2023 #6 a good move mchn ! Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Feb 26, 2023 #7 UP Reactions: NRTG and kinkon
N nppcheguevara Well-known member Feb 13, 2023 8,780 9,019 113 ulan bator Feb 26, 2023 #8 ගන්න එපා දැන්ම, මෙ අවුරුද්දෙ මැද වෙනකම් වගෙ බලන්න, එක්කො ටික ටික ගන්න, මිල අඩු උනොත් ගන්න සල්ලි තියාගන්න.. දැන් බිට් කොයින් එක්ක හැම දෙම වගෙ අඩු වැඩි වෙනවා, පෙරෙදා ඉන්දන් බිට්කොයින් වැටෙනවා, එ එක්ක ගොල්ඩ් බහින්න අරන්.. Reactions: Hapuwa
ගන්න එපා දැන්ම, මෙ අවුරුද්දෙ මැද වෙනකම් වගෙ බලන්න, එක්කො ටික ටික ගන්න, මිල අඩු උනොත් ගන්න සල්ලි තියාගන්න.. දැන් බිට් කොයින් එක්ක හැම දෙම වගෙ අඩු වැඩි වෙනවා, පෙරෙදා ඉන්දන් බිට්කොයින් වැටෙනවා, එ එක්ක ගොල්ඩ් බහින්න අරන්..
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Oct 6, 2023 #10 Boc හෙඩ් ඔෆිස් එකෙන් ගෝල්ඩ් ගන්න පුලුවන්. රිදී කොහොමද දන්නෑ.
Devendora_San Well-known member Nov 7, 2016 500 987 93 The Jasmine Dragon Tea Shop Oct 6, 2023 #11 Up
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Oct 6, 2023 #12 බම්ප්
Hapuwa Well-known member Jan 24, 2009 5,158 3,164 113 Oct 6, 2023 #13 Good move machan. Buy some gold as well Reactions: CorD SaC
CorD SaC Well-known member Feb 4, 2015 15,774 28,147 113 Oct 21, 2025 #14 මේකෙ උන්ගෙ උපදෙස් අහන්නෙ නැතුව ගත්තා නම් උඹ දිනුම්
amjad18 Well-known member Feb 16, 2012 1,852 932 113 Oct 21, 2025 #15 උබ රත්තරං රිදි අරගෙන තිබ්බ නම් දැන් ගොඩ