රිදී බිස්කට් ගන්න තියෙන තැන්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මෙන්න මේ වගේ රිදී බාර් / බිස්කට් ගන්න තියෙන තැනක් කොහෙද තියෙන්නෙ.

    50-gram-silver-biscuit-500x500.jpg
    banking-concept-two-silver-bars-600w-468117941.jpg
     
    • Like
    Reactions: Solo Rider

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ගන්න එපා දැන්ම, මෙ අවුරුද්දෙ මැද වෙනකම් වගෙ බලන්න, එක්කො ටික ටික ගන්න, මිල අඩු උනොත් ගන්න සල්ලි තියාගන්න.. දැන් බිට් කොයින් එක්ක හැම දෙම වගෙ අඩු වැඩි වෙනවා, පෙරෙදා ඉන්දන් බිට්කොයින් වැටෙනවා, එ එක්ක ගොල්ඩ් බහින්න අරන්..
     
    • Like
    Reactions: Hapuwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Boc හෙඩ් ඔෆිස් එකෙන් ගෝල්ඩ් ගන්න පුලුවන්. රිදී කොහොමද දන්නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    😂 මේකෙ උන්ගෙ උපදෙස් අහන්නෙ නැතුව ගත්තා නම් උඹ දිනුම්
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    උබ රත්තරං රිදි අරගෙන තිබ්බ නම් දැන් ගොඩ