කොහොමද හරියටම හොදම රිදී ද? කියලා හොයාගන්නෙ ඔය කඩවල තියන රිදී උන් නම සවුත්තු කර ගන්න කැමති නෑ මචන්.එහෙමත්ම තැනක තමයි රත්තරන් රිදී වලට බොරු කරන්නේ.එහෙම කරලා එලිවුනුදාක උන්ගේ බිස්නසුත් ඉවරයි.