රිදී මුද්දක්...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    මචෝ ...

    කොලබ අවට රිදී මුද්දක් ඉක්මනින් අඩුවට හදවගන්න හොද තැනක් කියපන්කො ;);)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් කොලබ පට්ට ගනන්.. මම ගාල්ලෙ කලුවැල්ලෙන් ගත්තා,, genuine 925 sterling silver,,නවරත්න මුද්දක් 4500 යි උනේ..මෙන්න ප්ලෙස් එක. කොලබ 9000ක් වගේ වෙනවා,
    ගිහින් ගෙනාවත් පාඩු නෑ.. අමු සිංහල කඩේ ..ඇන්ටි කෙනෙක් ඉන්නෙ අඩු කරල දෙනවා. මා එක්ක ගිය සුද්දො දෙන්න මුදු 4ක් ගත්තා, 4ම 14ක් වගේ උනේ.
    AADR. de Silva jewellery
    41A, Colombo road, Kaluwella,Galle..

    0774835437
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පෝරිසාදයා;22117304 said:
    මචන් කොලබ පට්ට ගනන්.. මම ගාල්ලෙ කලුවැල්ලෙන් ගත්තා,, genuine 925 sterling silver,,නවරත්න මුද්දක් 4500 යි උනේ..මෙන්න ප්ලෙස් එක. කොලබ 9000ක් වගේ වෙනවා,
    ගිහින් ගෙනාවත් පාඩු නෑ.. අමු සිංහල කඩේ ..ඇන්ටි කෙනෙක් ඉන්නෙ අඩු කරල දෙනවා. මා එක්ක ගිය සුද්දො දෙන්න මුදු 4ක් ගත්තා, 4ම 14ක් වගේ උනේ.
    AADR. de Silva jewellery
    41A, Colombo road, Kaluwella,Galle..

    0774835437
    :yes::yes::yes:
    ඔව් උඹේ කතාව ඇත්ත.ගාල්ලේ ගිහින් ගෙනාවත් පාඩු නෑ.තමන්ට ඕන ඩිසයින් එකක් හදව ගන්නත් පුළුවන්.කළුවැල්ලේ කිත්තන්ගේත් බලපන්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    :yes::yes::yes:
    ඔව් උඹේ කතාව ඇත්ත.ගාල්ලේ ගිහින් ගෙනාවත් පාඩු නෑ.තමන්ට ඕන ඩිසයින් එකක් හදව ගන්නත් පුළුවන්.කළුවැල්ලේ කිත්තන්ගේත් බලපන්.

    කිත්තන්ගෙ කිව්වෙ මොකක්ද බන්? තම්බිද?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පෝරිසාදයා;22125077 said:
    කිත්තන්ගෙ කිව්වෙ මොකක්ද බන්? තම්බිද?
    :no::no:
    නෑ බන් කළුවැල්ලේ රත්තරන් කඩ තියෙන ඒරියා එකේම තියෙන පරණ කඩ කීපයක්.දෙමල අයගේ.