රිදෙන්නේ හදවතය....

රිදෙන්නේ හදවතය....

286z40h.jpg

ඔන්ලයින් අපවාද නැඟේවී දස අතින්
ගල්ද මල් යැයි දරා ඉමි සම සිතින්
ගළන උනු කඳුළු පිසිදමා මුදු හිතින්
හිඳන්නට වෙර දරමි සිනා සපිරුනු වතින්

වදින්නේ මල් පිපුනු ගෙඩි පිරුනු ගසටමය
ඇදෙන්නේ නින්දාව දිලෙන සඳ දෙසටමය
රිදෙන්නේ හදවතය නොහඬන්නෙ බයටමය
ගලන්නේ ගංගාව අදත් ඒ ලෙසටමය

දරාගමි පීඩනය මහා පවුරක් වෙමී
ඉරාලමි වැට කඩොළුපවුරු පදනම් බැමී
උරාගමි නියම දේ සත්‍යයට ඇති නැමී
සරායමි ලෝකයේ කොතනකද මට හිමී
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ... කවුද අප්පා ඔය online අපවාද ගනන් ගන්නේ....:P:P

    කිව්වත් වගේ මෙයාට කවිත් ලියන්න පුලුවන් ආ... :P
     
    අපෝ... කවුද අප්පා ඔය online අපවාද ගනන් ගන්නේ....:P:P

    කිව්වත් වගේ මෙයාට කවිත් ලියන්න පුලුවන් ආ... :P
    http://www.elakiri.com/forum/showthread.php?t=252597
    http://www.elakiri.com/forum/showthread.php?t=223893
    http://www.elakiri.com/forum/showthread.php?t=223157
    http://www.elakiri.com/forum/showthread.php?t=430018
    http://www.elakiri.com/forum/showthread.php?t=418224
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ලස්සනට පද ගලපලා තියෙනවා :yes: online විතරක් නෙවෙයි ඇත්ත ජීවිතෙත් අපවාද වලටත් මුහුන දෙන්න වෙන වෙලාවල් තියෙනවා :dull:
    රෙප්+
     
    Shamee kelle.. Oya anith pattha harila inna pic eka nathuwa issaraha harila gattha pic ekak dammanam lassanai...... ;)


    Good post sis... Lassanata liyala thiyenawa.... :yes:
    ඊළඟ සැරේ බලමු.ස්තුතියි!:D

    kaalekata passe kaviyak ......

    nice work
    ටිකක් රිදෙන්න කාරණාවක් යෙදුනම ඉබේම (දැනුමේ අත්දැකීම්වල තරමේ හැටියට);)නිර්මාණ බිහිවෙනවා.ස්තුතියි!
     

    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    lassanata liyala thiyanwa akki :yes::D
    ganana ganna epa akkiyo owa .. online apawada kata kiyanna barida ... owta sallenna epa.........
    he he oyata aththa jeewithe prashnekata muna denna hitha දැඩි karaganna owage dekata muna deela labena experience eken:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ... කවුද අප්පා ඔය online අපවාද ගනන් ගන්නේ....:P:P

    කිව්වත් වගේ මෙයාට කවිත් ලියන්න පුලුවන් ආ... :P

    ekane machan mamath danne adamai !! :yes: lassanai kaviya ...arthaya katukai wage ! :rolleyes:
     
    Last edited:
    ලස්සනට පද ගලපලා තියෙනවා :yes: online විතරක් නෙවෙයි ඇත්ත ජීවිතෙත් අපවාද වලටත් මුහුන දෙන්න වෙන වෙලාවල් තියෙනවා :dull:
    රෙප්+
    සමඟිය අවශ්‍යම තැනක තනිකරහම අසරණයි නේද?මුහුන දීලා තියනවද ඒ තත්වයට කවදාහරි?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකතු වෙලා මුහුන දෙන්න ඕන තැනකදී මාව තනි කලා...සෑහෙන දුකක්/අසරණකමක් දැනෙනවා..:(

    දුක, සැප, නින්දා ප්‍රසංශා කටත් පොදු දෙයක් ශම්මී ... නොසැලෙන ගුණය තමා වැදගත් ... !! කාටවත් දොස් කියල වැඩක් නෑ... ඔන්ලයින් ක්‍රමය එහෙම තමයි... මේවා කාටවත් පාලනය කරන්න බෑ.. පාලනය උනත් වැඩක් නෑ ... :yes: