රින්ග් ටෝන් 1ට පාවිච්චි කරන සින්දුව මොකක්&#35

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    රින්ග් ටෝන් 1ට පාවිච්චි කරන සින්දුව මොකක්&#35

    ඔයාල පෝන් එකේ රින්ග් ටෝන් 1ට පාවිච්චි කරන සින්දුව හෝ මියුසික් එක මොකක්ද

    අපි හැමෝටම අහන්න ලස්සන තමන් පාවිච්චි කරන සිංදුව මෙතන පෝස්ට් කරන්න...

    අර දෙමළ සිංදුවක මියුසික් එකක් තියෙන්නේ කවුරු හරි දන්නවද එකේ නම..
    ඒක් තියෙන්නේ අමැතුම ලස්සනක්...
    මම අහල තියෙනවා ඒත් හොයාගන්න විදිහක් නෑ..
    ටූ ටුරු ටුරු ටුරු ටූ...... ටූ ටුරු ටුරු ටුරු ටූ......ටූ ටුරු ටුරු ටුරු ටූ...... කියලා තියෙන ටැමිල් මියසික් එක තියෙනවනම් ඒකත් මෙතන දාන්නකෝ...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හද විමන් තුලින් එන පැතුම් පවන්
    විහිද යයි හමා
    පියඹනා කලපනා රසේ දේ අමා
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ඔයාල පෝන් එකේ රින්ග් ටෝන් 1ට පාවිච්චි කරන සින්දුව හෝ මියුසික් එක මොකක්ද

    අපි හැමෝටම අහන්න ලස්සන තමන් පාවිච්චි කරන සිංදුව මෙතන පෝස්ට් කරන්න...

    අර දෙමළ සිංදුවක මියුසික් එකක් තියෙන්නේ කවුරු හරි දන්නවද එකේ නම..
    ඒක් තියෙන්නේ අමැතුම ලස්සනක්...
    මම අහල තියෙනවා ඒත් හොයාගන්න විදිහක් නෑ..
    ටූ ටුරු ටුරු ටුරු ටූ...... ටූ ටුරු ටුරු ටුරු ටූ......ටූ ටුරු ටුරු ටුරු ටූ...... කියලා තියෙන ටැමිල් මියසික් එක තියෙනවනම් ඒකත් මෙතන දාන්නකෝ...

    menna uba kiyapu sinduwa mama hithana widiya
    http://beemp3.com/download.php?file=3759210&song=Saathiya
    mula tika yanakan idala balanna ටුරු ටුරු ටුරු kalla hambuwei :D