රිම්ස් එකක් දාන්න වෙනව

AnuradhaRa

Well-known member
  • ස්කූටරේ ඉස්සරහ රෝදෙ රිම් එක මාර විදියට දිරල
    පිටපස්සෙ එකට මොකුත් වෙලා නෑ අලුත් පිට තියෙනව, මලකඩ පැල්ලමක්වත් නෑ

    මම ටික කාලෙක ඉදං නෝට් කරං හිටියෙ මේක
    අද හුලං ගහන්න ගිය වෙලාවෙ පොරත් කිව්ව හුලං බහින්නෙ රිම් එකෙන් කියල

    කොහොමද පාරෙ යනකොට රිම් එක කඩල ගියොත් :sorry:

    කියක් වෙනවද බං ප්ලෙෂර් ස්කූටරේ රිම් එකක්

    නිකං හොරි දාල වගේ මලකඩ කාල

    බව්වලාගෙ වැඩනෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඇලෝ ද යකඩ ද?
    hero-pleasure-side-7330.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    Mama passe tyre ekata rim ekak demma( 6000) wage giya.
    මගේ පැල්ටිනා එකේ හබ් එක ගෙවිලා. බ්‍රේක් වදින්නෙම නැති තරම්. හබ් එකට ස්ලීව් එක ගහගන්න ඕන. 6000ක් ඉල්ලූවා රෝද දෙකේම ස්ලීව් ගහන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    ස්කූටරේ ඉස්සරහ රෝදෙ රිම් එක මාර විදියට දිරල
    පිටපස්සෙ එකට මොකුත් වෙලා නෑ අලුත් පිට තියෙනව, මලකඩ පැල්ලමක්වත් නෑ

    මම ටික කාලෙක ඉදං නෝට් කරං හිටියෙ ඕක
    අද හුලං ගහන්න ගිය වෙලාවෙ පොරත් කිව්ව හුලං බහින්නෙ රිම් එකෙන් කියල

    කොහොමද පාරෙ යනකොට රිම් එක කඩල ගියොත් :sorry:

    කියක් වෙනවද බං ප්ලෙෂර් ස්කූටරේ රිම් එකක්

    නිකං හොරි දාල වගේ මලකඩ කාල

    බව්වලාගෙ වැඩනෙ

    මේ තියෙන්නෙ මීට අවුරුදු 4කට විතර කලින් බල්ලා නිසා වෙච්ච අලාබේ. :lol: :lol:

    AnuradhaRa

    Well-known member
  • මේ තියෙන්නෙ මීට අවුරුදු 4කට විතර කලින් බල්ලා නිසා වෙච්ච අලාබේ. :lol: :lol:

    බලු හුජ්ජ වලට මලකඩ නොකන දෙයක් නැද්ද?

    මගේ පැල්ටිනා එකේ හබ් එක ගෙවිලා. බ්‍රේක් වදින්නෙම නැති තරම්. හබ් එකට ස්ලීව් එක ගහගන්න ඕන. 6000ක් ඉල්ලූවා රෝද දෙකේම ස්ලීව් ගහන්න.

    හබ් එකම දාන්න බැරිද? ගාණ වැඩිද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    බලු හුජ්ජ වලට මලකඩ නොකන දෙයක් නැද්ද?

    හබ් එකම දාන්න බැරිද? ගාණ වැඩිද?
    හබ් දාන්නෙ යකඩ රිම් වලට, ඇලෝ රිම් වලට මුලු රිම් එකම දාන්න ඕන. 16ක් වගේද කොහෙද පාවිච්චි කරපු රිම් එකකුත්.
     
    • Wow
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    බලු හුජ්ජ වලට මලකඩ නොකන දෙයක් නැද්ද?

    හබ් එකම දාන්න බැරිද? ගාණ වැඩිද?
    බලු හුජ්ජ වලට මලකඩ නොකන දෙයක් නැද්ද?

    හබ් එකම දාන්න බැරිද? ගාණ වැඩිද?
    හැමදේම විනාස වෙනවා. මේ වෙනකන් මට වෙලා තියෙන විනාස

    ගේට්ටුව 3පාරක් හදන්න උනා
    අලුත් ගාර්ජ් එකේ යකඩ ග්‍රිල් දොර එක පාරක් හදන්න උනා
    වාහන ඇලොයි රිම් 2පාරක් දාන්න උනා, එක පාරක් විකුනන්න ඔන්න මෙන්න කියලා පේන්ට් කලා
    කලින් කාර් එකේ කලින් පෙන්නපු යුනිට් එක රෝද 4ම දාන්න උනා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Alloy wala balapemak nee
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    Alloy wala balapemak nee
    තියෙනවාබන්, ඔරිජිනල් ජැපෑන් ආපු සෙට් එකම කෙල වෙලා ගියා. සීන් එක තියෙන්නෙ අපේ ගෙදර ඌ ඕවට චූ කලා දවසට 3 4 පාරක්. එහෙම උනාම ඔන එකක් කෙල වෙනවා ඇති. පාරේ බල්ලො ඉඳලා හිටලා චූ දාන ඒවා අවුලක් නෑ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    තියෙනවාබන්, ඔරිජිනල් ජැපෑන් ආපු සෙට් එකම කෙල වෙලා ගියා. සීන් එක තියෙන්නෙ අපේ ගෙදර ඌ ඕවට චූ කලා දවසට 3 4 පාරක්. එහෙම උනාම ඔන එකක් කෙල වෙනවා ඇති. පාරේ බල්ලො ඉඳලා හිටලා චූ දාන ඒවා අවුලක් නෑ
    Ow mage wahanayakata kawadawath wela nee..pleasure scooter akata una ..ray zr akata uneth nee eka alloy wheel nisa..

    dawasata 3 parak 4 parak wenawanam ahema wenawa athi:)
     
    • Like
    Reactions: tharakaf

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,180
    113
    🌎
    ස්කූටරේ ඉස්සරහ රෝදෙ රිම් එක මාර විදියට දිරල
    පිටපස්සෙ එකට මොකුත් වෙලා නෑ අලුත් පිට තියෙනව, මලකඩ පැල්ලමක්වත් නෑ

    මම ටික කාලෙක ඉදං නෝට් කරං හිටියෙ මේක
    අද හුලං ගහන්න ගිය වෙලාවෙ පොරත් කිව්ව හුලං බහින්නෙ රිම් එකෙන් කියල

    කොහොමද පාරෙ යනකොට රිම් එක කඩල ගියොත් :sorry:

    කියක් වෙනවද බං ප්ලෙෂර් ස්කූටරේ රිම් එකක්

    නිකං හොරි දාල වගේ මලකඩ කාල

    බව්වලාගෙ වැඩනෙ
    Screenshot_2025-05-24-13-09-04-813_com.android.chrome-edit.jpg