රිමාන්ඩ් කළ දිනයේම රමිත් රඹුක්වැල්ල ලෙඩ වෙයි! 😢😢

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    Seen eka mekai kawru hari mata loku headache ekak sihi nathi wenna wage kiwwoth MRI karalawath doctor ta kiyanna ba ehema na kiyala. Aduma uwa tika kalayakwath monitor karanna wenawa..

    මේකයි මෙතන ප්‍රශ්නෙ.
    අනිත් රිමාන්ඩ් එකට යන අනිත් එවුන්ටත් එහෙම ඔලුවෙ කැක්කුමයි කිව්වම ඒ විදියටම සලකන්න ඕන.

    දැනුත් එහෙම නැත්තං ඒක ප්‍රශ්නයක්.