රිමාන්ඩ් කළ දිනයේම රමිත් රඹුක්වැල්ල ලෙඩ වෙයි! 😢😢

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Seen eka mekai kawru hari mata loku headache ekak sihi nathi wenna wage kiwwoth MRI karalawath doctor ta kiyanna ba ehema na kiyala. Aduma uwa tika kalayakwath monitor karanna wenawa..
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Seen eka mekai kawru hari mata loku headache ekak sihi nathi wenna wage kiwwoth MRI karalawath doctor ta kiyanna ba ehema na kiyala. Aduma uwa tika kalayakwath monitor karanna wenawa..
    mewa nam patta drama ban. oya wagema high ranking police porak neck collar ekak dagena wheelchair eken awilla mu court eken eliyata apu gaman yasa ageta awida gena giya. 😅😅

    මේ පොන්ස් නේ උඩදි flight එකෙන් දොර ඇරන් එලියට පනින්න ගියෙ? :rofl:
    paninna denna tibbe moota, flight crew eken pukta pain gahla danna tibbe elyata plyan http kiyla
    Appa wagemai putha. Porath Aussi wala udin penala kakula kada gena tibbe. 😂😂
     
    • Haha
    Reactions: pradeeplk1025

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මේ ආන්ඩුවත් මේ වගේ ඩ්‍රාමා වලට රැවටෙනවද.කෙලිය කාරයත් හිරේටදැම්ම අලුත නින්ද යන්නේ නෑ හුස්ම ගන්න බෑ කියලා රෝහලට මාරු උනා නේද
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,004
    113
    මේ ආන්ඩුවත් මේ වගේ ඩ්‍රාමා වලට රැවටෙනවද.කෙලිය කාරයත් හිරේටදැම්ම අලුත නින්ද යන්නේ නෑ හුස්ම ගන්න බෑ කියලා රෝහලට මාරු උනා නේද
    අධිකරණ වෛද්‍ය කියන එක කරන්න වෙනව. ඕකුන් හදීසියෙ මැරිල ගියොත් කේස්නෙ මේකෙ ඉන්න බයියො රැලම මැරෙන්න යයි
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,041
    113
    හම්මෙ ඉතින් හාමුගෙන් ගූ පොහොට්ටු සිල්න්ඩර් බයි රැලට මේ ලහුටව බේරගන්නත් කඩේ පලයන් කිව්වම, ජොකාවත් ගලවල තියල එපැයි මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්න. රු. 1000 බයිසන් ල ගැන නං සිරාවටම දුකයි
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හම්මෙ ඉතින් හාමුගෙන් ගූ පොහොට්ටු සිල්න්ඩර් බයි රැලට මේ ලහුටව බේරගන්නත් කඩේ පලයන් කිව්වම, ජොකාවත් ගලවල තියල එපැයි මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්න. රු. 1000 බයිසන් ල ගැන නං සිරාවටම දුකයි
    parliament eke muwa bera ganna atha ussapu harak inna ratak ne ban meka 🤭🤭
     
    • Like
    Reactions: Honey Bunch

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    පොඩි කාලේ ඉඳන්ම මූ කැරීම අපතය, ස්කොලේ පොඩි කොල්ලෙක්ට ගහල මුව suspend කළා, ඊට පස්සේ මූ හොරෙන් ස්කෝලෙට පැනල මුට විරුද්දව තිබ්බ files ටික senior games master ගේ රූම් එක කඩල ඉස්සුවා, ඊට පස්සේ මුව තව කාලෙකට suspend කළා ස්කොලෙන්, මුගේ තාත්ත මහින්දගේ ආණ්ඩුවේ ඇමති ඒ කාලේ, ඌ jeep 4ක විතර සෙට් එකක් බස්සල principal ට සද්දයක් දැම්ම ඇවිත්. පොර ප්‍රින්සිපල්ට සද්දයක් දාලා එලියට ඇවිත් කාරලා ඉස්කෝලෙ පැත්තට කෙල ගහලා වාහනේ නැගලා ගියේ.

    Last edited: