රිමාන්ඩ්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රිමාන්ඩ් එකේ දපපු උන් වරෙල්ල. මම එක සැරයක් රිමාන්ඩ් එකට ගියා වලියක් ගිහින්.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
untitle.JPG
 
ඇයි බන් සංගමයක්වත් හදාගන්නද.. ;)

ඉදලා නැහැ බන්..:D මගේ යාලුවෙක්න්ම් ඉදලා තියෙනවා දවස් 14ක්. වීල් එකක යන ගමන් පොඩි එකෙක් යට කරන ගිහින්. :eek:
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රිමාන්ඩ් එකේ විස්තර කියපන්, අපටත් දැනගන්න.

රිමාන්ඩ් එකේ සිගරට් පැකට් එකක් බිඩි මිටියක් තියන කෙනාට මහා රජ්ජුරුවන්ට වගේ සැලකිලි ලැබෙනවා.
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0

රිමාන්ඩ් එකේ සිගරට් පැකට් එකක් බිඩි මිටියක් තියන කෙනාට මහා රජ්ජුරුවන්ට වගේ සැලකිලි ලැබෙනවා.

හ්ම්. ඕකනම් ගොඩක් ප්‍රසිද්ධ දෙයක්නේ. තව විස්තර කියපන්. ගුටි කන්න වෙනවද? රැග් එකක් එහෙම තියෙනවද?
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හ්ම්. ඕකනම් ගොඩක් ප්‍රසිද්ධ දෙයක්නේ. තව විස්තර කියපන්. ගුටි කන්න වෙනවද? රැග් එකක් එහෙම තියෙනවද?

එහෙම පොඩි උනාට රැග දෙන්නේ නැහැ බන්. ලොකු ලොකු අයියලට තමයි දෙන්නේ. හිරේ / රිමාන්ඩ් එකේ කොකියගේ කකුල් දෙක සුදුම සුදුයි. මොකෝ දන්නවද පොල්කිරි මිරිකන්නේ කකුල් දෙකෙන්.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    අපරාදේ උබ මාසයක් දෙකක් වත් හිටියනම් මේකේ සැහෙන විස්තරයක් දාන්න තිබ්බ. ඊට පස්සේ අයිත් ට්‍රයි කරේ නැද්ද රිමාන්ඩ් වෙන්න?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපරාදේ උබ මාසයක් දෙකක් වත් හිටියනම් මේකේ සැහෙන විස්තරයක් දාන්න තිබ්බ. ඊට පස්සේ අයිත් ට්‍රයි කරේ නැද්ද රිමාන්ඩ් වෙන්න?

    ගුටිකාපු එක හොස්පිටල් එකෙන් දිස්චර්ජ් උනේ ගමන් ඇප ලැබුනා.