රිමෝට් ජොබ්ස්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,643
    10,519
    113
    44
    Living in an Atom
    ආපහු ලෝකෙම රිමොර්ට් ජොබ්ස් අඩු වේගෙන යනවා. කොවිඩ් කාලේ හොදටම තිබ්බ රිමෝට් ජොබ්ස් අපරාදේ. මම හිතන්නේ WFH වලදී මිනිස්සු පිස්සු කෙලිනවා වැඩියි කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    මං හිතන්නේ රිමෝට් වලින් තවත් මිනිස්සු කම්මැලි කරනවා පුටුවෙන් නැගිටලා ස්විච් එකක් දාන්න යන්න බෑ. ඒ නිසා සමහර අය වෙනසකටත් එක්ක රිමෝට් තිබ්බට එක පාවිච්චි කරන්නේ නෑ
     
    • Haha
    Reactions: kevin_levin