මගේ යාලුවෙක් හදලා තිබ්බා ඕනෙම රිමෝට් එකකින් on / off කරන්න පුලුවන් පොඩි ගැජට් එකක්. power අරන් තිබුනේ A/C වලින්. ඒකෙන් පොඩි හෝල්ඩර් 1ක් හදලා තිබ්බා. සිම්පල් සර්කිට් 1ක් තිබ්බේ. මට කීවේ නෑ. කව්රැවත් දන්නවද ඒ වගේ එකක් ගැන
Last edited:
bump thami kollo

