රියදුරු අභ්යාස පාසලක් පටන් ගන්න

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    මචංලා ලර්නර්ස් එකක් පටන් ගන්නව නම් ප්‍රොසෙස් එක කොහොමද. දැනටම කරන අය ඉන්නවද. දන්න අය විස්තරයක් කියන් යමු
     

    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    එක්සැමිනස්ලා ෆිට් කරගන්න වෙනවා
    ප්‍රොසෙස් එක දන්නවද මචං ඩොකියුමන්ට්ස් වැඩ etc etc.....
    ස්කූටර් වල එන නම්කිලා, අක්කිලා, ඇන්ටිලා fail කරවන්න
    God bless u sir
    උබලට ආතල්:P
    thanks machan
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    ලියා පදිංචි රියදුරු උපදේශක වරයෙකු අවශ්‍ය වෙනවා
    රියදුරු පුහුණු පාසල ලියාපදිංචි කරන කෙනාගේ නමට වාහන තිබිය යුතුයි
    xxx වර්ග අඩි ප්‍රමාණයක් තිබෙන ොඩනැගිල්ලක් අවශ්‍යයයි රියදුරු පාසැල සඳහා
    පුහුණු කරන වාහන නැවැත්වීම සඳහා ඉඩ තිබිය යුතුයි
    examiner මහත්වරුන් ෂේප් කර ගන්නා තරමට ඔබ ගොඩ.

    මමත් එච්චරයි දන්නේ තව විස්තර ගොඩක් තියෙනවා…