රියදුරු පුහුණුව - කෝට්ටේ

nikaraguwa

Junior member
  • Dec 10, 2017
    46
    15
    8
    Nikaraguwa
    රියදුරු පුහුණුව - කෝට්ටේ

    මචන්ලා,

    කෝට්ටේ ඒරියා එකේ මෝටර් බයිසිකල් , සැහැල්ලු වාහන පුරුදු කරන හොද වැදගත් ලර්නර්ස් මොනවද තියෙන්නේ බන්? නයිට් ලර්නර්ස් නම් වැඩ හොදයි වැඩ ඉවර වෙලා යන්න . මුල ඉදන්ම හොදට පුරුදු වෙන්න ඕනේ.:yes::yes::yes: