මගේ රියදුරු බලපත්රය කල් ඉකුත් වෙලා 2020 ජනවාරි 30. වාහනයක් තිබුනේ නැති නිසා ඒක අලුත් කරගන්න මට අමතක වුණා. දැන් මට ඒක අලුත් කරගන්න ඕනේ. මේ දවස්වල රියදුරු බලපත්ර අලුත් කරගන්නේ කොහොමද බන්? දන්නා එකෙක් හෙල්ප් එකක් දියල්ලා.
අමු කැවිලද නැත්තං හැටිද ? ඩ්රයිවිං ලයිසොමට දුම් පරීක්ෂාව කරන්න .....බටේ ගහන්නේ මුගේ *කටද ?වාහන දුම් පරික්ෂා කරන ස්ථාන ඇරලා තියෙන්නේ. මමනම් online ගත්තා
අමු කැවිලද නැත්තං හැටිද ? ඩ්රයිවිං ලයිසොමට දුම් පරීක්ෂාව කරන්න .....බටේ ගහන්නේ මුගේ *කටද ?

දැන් රෙප් නෑ...රීලෝඩ් විතරයි..රියදුරු බලපත්රය බන්
මේකේ රෙප් දෙන්නේ කොහොමද උබලට?
මුලින්ම මෙන්න මේකට ගිහින් ඔන්ලියින් සල්ලි බැදලා දිනයක් වෙලවක් ගනින් මෙඩිකල් එක ගන්න https://ntmi.lk/oas/
මේ දවස් වල ඔන්ලයින් රේගිස්ටර් වෙන එක වැඩ ද දන් නෑ ඒ නිසා නුගේගොඩ National Transport Medical Institute එකට පලයන් සතියේ දවසක , Saturday වරුවක් වැඩ මම හිතන්නේ, මේ දවස් වල කොහොමද දන්නේ නෑ
එකට ගියාම මුලින්ම උසයි බරයි මැනලා ඒවා ලියපු කොලයක් දෙනවා එකේ අංකයක් තියෙනවා , ඒ කොලේ අරන් ඒ තට්ටුවේම තියෙන කවුන්ටරෙකින් උබේ පරණ ලයිසන් එකයි අර උසයි බරයි මනපු කොලෙයි බලල ලොකු කොලයක් දෙනවා , ඊළගට එක අරන් සල්ලි බදින්න ඕනද කොහෙද (මම online රෙජිස්ටර් උන හින්ද සල්ලි බදින්න උනේ නෑ එතැනදී ) ඊට පස්සේ යන්න ඕන ලේ චෙක් කරන්න එක තියෙන්නෙත් උසයි බරයි මනපු floor එකේම ලේ එක දුන්නට පස්සේ ඒ තට්ටුවෙන් උබ යන්න ඕන උඩ තට්ටුවට
උඩ තට්ටුවට ගියාම පුටු දලා තියෙනවා ඒවගේ වැඩි වෙලා එක එකාගේ ලයින් බල බලා ඉන්නකොට අංක රේන්ජ් එකක් කතා කරනවා එකෙක් ඇවිත් නැත්තම් ලව්ස්පිඉ කරෙන් ඒ කතා කරලා කියන්නේ මේ අන්කේ තියෙන අය මේ රුම් එකට යන්න කියලා (එක පාරකට 10ක් වගේ ගන්නවා ), ඒ රුම් එකට ගියාම ඩොකෙක් ඉන්නවා පොර එක එක දේවල් චෙක් කරලා බලනවා (ඇස් , සරබ , හෙම ) (මතක තියාගෙන සුගර් කොලේස්ට්රලෝල් හෙම අඩු කරන් පලයන් ඒවා තිබ්බොත් නො මෙඩිකල් මා පුතා )
උබ සෞක්ය සම්පන්න කොල්ලෙක් නම් ඩොකා ඒ වෙලේ කියනවා අවුලක් නෑ කියලා , ඊට පස්සේ පොඩ්ඩක් එළියෙන් ඉන්න කියයි ඒ උබේ මෙඩිකල් එක ප්රින්ට් වෙලා හෙම එනකන් මම හිතන්නේ , එක ප්රින්ට් වෙලා අවම එක එකතු කරගන්න කියලා වෙන්වම වෙනම කාමරයක් කියයි එකට ගිහින් අත්සන් කරලා මෙඩිකල් එක අරන් එන්න තියෙන්නේ .
.
ඊට පස්සේ උබ යන්න ඕන වේරහැරට . එකට නම් උදේම පලයන් මන් ගියේ 7ට විතර එතකොටත් පෝලිම දිගට , ඒ පෝලිමේ ඉන්නකොට 8.30ට විතර පෝලිමේ උන් ඇතුලට අරන් අංකයක් දෙනවා (මතක් කරලා පරණ ලයිසන් එක, මෙඩිකල් එක හෙම අරන් පලයන් , පුළුවන් නම් උප්පන්නෙත් කොපියක් අරන් පල ඕව ඕන උනොත් හෙම කියල මොකද ඕකට දෙපාරක් යන්න හිතන්න එපා ඊට වැඩ හොදයි ලේසිනිවන් යන එක ) ඒ කවුන්ටර් එකෙන් අහනවා one day ද කියලා , එකට ඔව් කියපන් ගැන වැඩි උනත් (1500ක් වගේ ) එදාම උබට අරන් යන්න පුළුවන් ලයිසන් එක .නැත්තම් මස 2ක් වගේ යනවා දැන් ඊටත් වැඩි ඇති .
ඒතැනින් දෙන අන්කේ අරන් ඒ counter ඉස්සරහම වැඩි වෙලා ඉන්නකොට උබේ අන්කේ display එකක පෙන්නයි එකට ඉස්සරහ counter නම්ර් එකකුත් පෙන්නයි අන්න ඒ counter එකට පලයන් ඔක්කොම ඩොක් අරන් , එතැනදී ඒවා බලල උබේ ෆොටෝ කැල්ලක් හෙම ගහගන්නවා ලයිසන් එකේ ෆොටෝ එකට , ඊට පස්සේ එතනින් කියයි තව counter එකක අංකයක් කියලා මෙන්න මේකට යන්න කියලා එකට ගියාම උබේ ඔක්කොම ඩොකුමන්ට් scan කරලා පරණ ලයිසන් එක punch කරලා තව කවුන්ටරයක අංකයක් කියලා එකට යන්න කියයි .ඒ counter එකට ගිහින් එකේ එක්කෙනා කියන ගාන ගෙවපන් (ලයිසන් අලුත් කරන දවස කල් පැනල නම් දඩයකුත් ගහනවා කීයක්ද කියල මතක නැ ) (මේකේ floor නැ ඔක්කොම එකම floor එකේ කරන්නේ )
ඊටපස්සේ එකෙන් දෙන කොළෙත් අරන් උබ වේරහැර ලයිසන් ඔපිස් එක ඇතුලට අව තැනම තියනව අම්බලම වගේ බිල්ඩිමක් (ගේට් එක/සික්කොන්ගේ රුම් එක පැන්න ගමන්ම තියෙන බිල්ඩිම ) අන්න එකට යන්න කියනවා .අන්න එකට වෙලා ඉන්නකොට උබේ ලයිසන් එක ප්රින්ට් කරලා එතනට ගෙනත් දෙනවා (සෙට් සෙට් එන්නේ එක පාරකට 10ක් වගේ එන්නේ ප්රින්ට් කරපු ලයිසන් )එතන ඉඉන්න කෙන්නෙක් ල්වුස්පිකරෙන් කියනවා නම උබේ එතකොට ගිහින් එක ගන්න තියෙන්නේ.
ඊට පස්සේ උකාගන් කියලා වරෙන් උබ .
ජොයින්ට් එකක් ගහල ඉන්න හින්ද ඔක්කොම ටයිප් කරා

bumpමුලින්ම මෙන්න මේකට ගිහින් ඔන්ලියින් සල්ලි බැදලා දිනයක් වෙලවක් ගනින් මෙඩිකල් එක ගන්න https://ntmi.lk/oas/

Hospital walin denne nane bn ? sure da ?ඇයි බන් කොඹල යන්නේ? දැන් මෙඩිකල් එක ඉස්පිරිතාල වලින් දෙනවනේ, එක අරගෙන කච්චේරියට දෙන එකනේ තියෙන්නේ.
මගේ රියදුරු බලපත්රය කල් ඉකුත් වෙලා 2020 ජනවාරි 30. වාහනයක් තිබුනේ නැති නිසා ඒක අලුත් කරගන්න මට අමතක වුණා. දැන් මට ඒක අලුත් කරගන්න ඕනේ. මේ දවස්වල රියදුරු බලපත්ර අලුත් කරගන්නේ කොහොමද බන්? දන්නා එකෙක් හෙල්ප් එකක් දියල්ලා.
මම දන්නා විදිහට නම් තෝරගත්ත ඉස්පිරිතාල වගෙකින් වැඩේ කරනවා. එහෙම නැත්තන් කච්චේරියට ගියාම මෙඩිකල් එක ගන්නවා. ඒත් දැන් නම් තාම කච්ඡේරියේ මෙඩිකල් ගන්න වැඩේ පටන් අරන් නැතුව ඇති.Hospital walin denne nane bn ? sure da ?
මේ දවස් වල නම් කරනවද දන්නේ නෑ .
උඹ කොහෙද ?
ගම්පහ කිට්ටුව නම්, ගම්පහ කච්චේරියෙන් කරගන්න පුළුවන් කොලබ යන්න ඕනෑම නෑ . උදේම යන්න ඕන . එතනම තියෙනවා medical කරන තැන, 7ta වගේ නොම්බර දෙන්න පටන් ගන්නවා . පට්ට පෝලිම හැබැයි. වේලාසන පලයන්. එතනට ගියාම ඉතිරිටික හොයාගන්න පුළුවන්.