රියදුරු බලපත්‍රය ලබාගැනීම

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලර්නස් එකට ගිහින් කියපන් පුරුදුයි කියලා , එතකොට උන් දවස් 2 වාහනේ පැදල පෙන්නන්න දෙයි. පලවෙනි දවසෙ අම්බානකට උබට බැනුම් අහන්න වෙයි.

    " ඔහොමද බොල වීල් එක අල්ලන්නෙ"
    "හෑන්බ්‍රේක් අත ඇරලද බොල මුලින්ම ගියර් 1 දාන්නෙ"
    " තොට පුරුදුයි කිව්වට අතින් සිග්නල් දාන්න පුරුදු වෙය"
    " ඔය ගියර් එක හරියට මිරිකල අල්ලපිය, ගැට්ටෙන් අල්ලල ගියර් දානවද?"
    "තොට පුරුදුයි කිව්වට දොරක්වත් හරියට වහගන්න බෑනෙ යකෝ"

    දෙවනි දවසෙ ඔය කිව්ව ඒව හරියට පුරුදුවෙයන් , ඊලගට උබට ට්‍රයල් යන්න දෙයි , ගුඩ්ලක්


    :lol::lol: ela machan,thankz

    machan learnerslage waahana tika ellagena unge maargayen palayan...

    kalin uba gihin register wela written xam karala trial date eka aragena practical dawasata lernerslagen wahana ellagena yanna..un apiwa piliwalakata pass karala denawa...


    hebai machan reverse karana ekai 8 gahana ekai hariyata karanna oni...
    eka fail unoth mahapaare yanna denne neha...

    lernersla maargayen giyaa kiyala reverse eka pass karanne neha...

    mahapaare yanekanum podi weraddak unath pass karala denawa..
    eka sure

    mama learnersla margayen giye van,three wheel,bike. 3tama 3700k denna unaa..

    ubata puluwan num unta kiyala private lessons daa ganna puluwan..kalin..

    mama deka thunak daagatthaa...dawasata 500i...:)

    thankz machan wisthara walata