රියදුරු බලපත්‍රය

Seth Chathu

Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    [B]රියදුරු බලපත්‍රය[/B]

    මට trial තිවුනෙ මාර්තු 20.ඒක pass.තාම license card එක ආවෙ නෑ.ඒක එන්න ගොඩක් දවසක් යාවිද.දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? (එකවුන්ට් එකක් වෙරිෆයි කර ගන්න මට ඒක ඕන වෙලා තීනව ):dull:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    උපරිම මාස 3 ක් යනවා

    NniuE9M.png
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Wife trial thibune 15th Jan,
    Lisence got 1st week of April..
    A bad delay on Boralesgamuwa post office.
    They said 2000 packs comes per a day.
     
    උපරිම මාස 3 ක් යනවා

    NniuE9M.png

    2016 අවුට් ලැන්ඩර් එකක් ලංකාවේ කීයක් වෙනවද
    පර්මිට් එකක් ඇටෙව්වොත් කීයකට ගන්න පුළුවන්ද( ටැක්ස් කොච්චරද)

    දන්නවනම් කියන්න සුඩු

    බම්ප්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    2016 අවුට් ලැන්ඩර් එකක් ලංකාවේ කීයක් වෙනවද
    පර්මිට් එකක් ඇටෙව්වොත් කීයකට ගන්න පුළුවන්ද( ටැක්ස් කොච්චරද)

    දන්නවනම් කියන්න සුඩු

    බම්ප්

    ඕක දවසින් දවස වගේ වෙනස් වෙනවනේ (යෙන්, ටැක්ස්)
    යුනයිටඩ් මෝටර්ස් එකට කෝල් එකක් දුන්න නම් විනාඩියෙන් අහගතහැකි :yes:
    www.unitedmotors.lk/contact-us


    vxhXKMk.png
     

    Mad99

    Member
    Oct 25, 2017
    3
    0
    0
    මම ට්‍රයල් පෙන්නුවෙ සැප්තැම්බර් 28.ඒත් තාම ලයිෂන් එක තැපෑලෙන් ආවෙ නෑ.අද හෙටම වේරහැර ගිහිල්ල ලයිෂන් එක දවසෙන් ගන්න පුලුවන්ද?