රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ ක්‍රමය

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ ක්‍රමය

    f0902054-4.jpg

    දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය මාර්ග නීති කඩ කිරීම් වලට අනුව අවලංගු කිරීමේ ක්‍රමයක් පිළිබඳව මේ දිනවල අධ්‍යනය කෙරෙමින් පවතිනවා.

    වෙනත් රටවල පරිදි මෙරටටද "ඩිමෙරිට් පොයින්ට්" (Demerit point system) ක්‍රමයක් හදුන්වා දීමට දැනට භාවිතා වන ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ඔස්සේ හැකියාව ලැබෙනවා.

    එමගින් බලපත්‍රය ලබාදීමේදී සෑම දෙනාටම එක හා සමාන පොයින්ට්ස් ප්‍රමාණයක් ලබා දෙන අතර මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී එම රථවාහන පොලිසියේ නිලධාරින් සතුව ඇති උපකරණයට කාඩ්පත ඇතුල් කිරීමෙන් එම පොයින්ට්ස් ප්‍රමාණය අඩු කිරීමට හැකියාව ලැබෙනවා.

    එම පොයින්ට්ස් ප්‍රමාණය 0 වූ විට බලපත්‍රය අවලංගු වන අතර නැවත මුල සිට පුහුනුවිමෙන් අනතුරුව බලපත්‍රය ගැනීමට සිදු වේ.

    කැනඩාවේ ක්‍රියාත්මක කරන එවන් ක්‍රමයක විවිධ වැරදි සඳහා අඩුවන පොයින්ට්ස් ප්‍රමාණය

    (-) 6 points
    නොසැලිකිලිමත් රියපැදවීම
    වේග සීමාව ඉක්මවා යාම

    (-) 3 points
    වාහනයේ වැඩිපුර මගින් ගෙන යාම

    (-) 2 points
    නොසැලිකිලිමත් ලෙස වාහනයේ දොර විවර කිරී
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    එම පොයින්ට්ස් ප්‍රමාණය 0 වූ විට බලපත්‍රය අවලංගු වන අතර නැවත මුල සිට පුහුනුවිමෙන් අනතුරුව බලපත්‍රය ගැනීමට සිදු වේ.

    -එහෙම කලොත් බස් ඩ්‍රයිවර්ලා, ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා හැමදාම පොලිමේ අලුතෙන් ලයිසන් ගන්න ඉදී!!!
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය

    එම පොයින්ට්ස් ප්‍රමාණය 0 වූ විට බලපත්‍රය අවලංගු වන අතර නැවත මුල සිට පුහුනුවිමෙන් අනතුරුව බලපත්‍රය ගැනීමට සිදු වේ.

    -එහෙම කලොත් බස් ඩ්‍රයිවර්ලා, ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා හැමදාම පොලිමේ අලුතෙන් ලයිසන් ගන්න ඉදී!!!

    :P:P:P:P
     
    SaLiTHaS77

    Well-known member

  • එම පොයින්ට්ස් ප්‍රමාණය 0 වූ විට බලපත්‍රය අවලංගු වන අතර නැවත මුල සිට පුහුනුවිමෙන් අනතුරුව බලපත්‍රය ගැනීමට සිදු වේ.

    -එහෙම කලොත් බස් ඩ්‍රයිවර්ලා, ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා හැමදාම පොලිමේ අලුතෙන් ලයිසන් ගන්න ඉදී!!!

    :P:P:P:P:P:P:P:P:P:P:P
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ෙපාලිස් බල්ලන්ට ගසා කන්න තව ක්‍රමයක් හදනව වෙෙග්.
    ෙපායින්ටි අඩු කරන්න ඒපා රාළහාමි කියල කීයක් හරි උන්ෙග සාක්කු වලට දාන්න ෙවයි