රියදුරු බලපත්‍ර වලට සහනයක්........

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    ලබන මාර්තු මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්වල වලංගු කාලය කල්ඉකුත් වූ දින සිට මාස හයක (6) කාලයක් වලංගු යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

    මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යශය නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ “2021 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වී 2022 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ නිශ්චිත දිනයේදී කල්ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව එකී කල්ඉකුත්වීමේ දින සිට මාස හය (6) කින් මෙයින් දීර්ඝ කරනු ලැබේ” ලෙස සඳහන්ව ඇත.



    link...
    https://sinhala.newswire.lk/2022/01/07/රියදුරු-බලපත්‍ර-මාස-06ක-දීර/