රියදුරු රහිත වාහනයේ පළමු බිල්ල
ඇමරිකාවේ ඇරිසෝනා වල රියදුරු රහිත උබර් මෝටර් රථයක් පාරේ අයිනෙන් ගමන් කල 47 හැවිරිදි කාන්තාවක් මරනයට පත්වුනා
මෙමෙ සිදුවීම මෙම රියදුරු රහිතව දාවනය වන ප්රථම මරණිය අනතුර ලෙස හැදින්වෙනවා .
මිට පෙර ටෙස්ලා රථයක් රියදුරු රහිත ඔටෝ මොඩ් වල දාවන්ය වෙමින් තිබියදී සුදු පැහැති රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුනා
කෙසේවෙතත් උබර් රථය කාන්තාව සමග ගැටෙන අවස්ථාවේ එම රථයේ දුරස්ථ පාලනය කරන පුද්ගලයාද සිට ඇතිබව සදහන්
මේ සම්බන්දව පොලිසිය සමග එක්ව පුළුල් සහ විවුර්ත පර්ක්ෂණයක් සිදුකරන බවද මියගිය අයගේ පවුලේ සැමට කනගාටුව පලකරන බවත් උබර් සමගම නිවේදනය කර තිබේ .
මුලාශ්ර
https://www.theguardian.com/technology/2018/mar/19/uber-self-driving-car-kills-woman-arizona-tempe
පරිවර්තනය
මරුසිරා විසිනි

Last edited: