රියදුරු රහිත වාහනයේ පළමු බිල්ල

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රියදුරු රහිත වාහනයේ පළමු බිල්ල

    6016.jpg
    6016.jpg

    2Q==
    https%3A%2F%2Fblueprint-api-production.s3.amazonaws.com%2Fuploads%2Fcard%2Fimage%2F736839%2F38e31eec-32e5-4427-bed4-c537b05f0023.jpeg




    ඇමරිකාවේ ඇරිසෝනා වල රියදුරු රහිත උබර් මෝටර් රථයක් පාරේ අයිනෙන් ගමන් කල 47 හැවිරිදි කාන්තාවක් මරනයට පත්වුනා :(


    මෙමෙ සිදුවීම මෙම රියදුරු රහිතව දාවනය වන ප්‍රථම මරණිය අනතුර ලෙස හැදින්වෙනවා .:(


    මිට පෙර ටෙස්ලා රථයක් රියදුරු රහිත ඔටෝ මොඩ් වල දාවන්ය වෙමින් තිබියදී සුදු පැහැති රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුනා


    Z


    1059.jpg






    කෙසේවෙතත් උබර් රථය කාන්තාව සමග ගැටෙන අවස්ථාවේ එම රථයේ දුරස්ථ පාලනය කරන පුද්ගලයාද සිට ඇතිබව සදහන් :baffled:
    1059.jpg



    මේ සම්බන්දව පොලිසිය සමග එක්ව පුළුල් සහ විවුර්ත පර්ක්ෂණයක් සිදුකරන බවද මියගිය අයගේ පවුලේ සැමට කනගාටුව පලකරන බවත් උබර් සමගම නිවේදනය කර තිබේ .:(



    මුලාශ්‍ර

    https://www.theguardian.com/technology/2018/mar/19/uber-self-driving-car-kills-woman-arizona-tempe
    uber-self-driving-car-kills-woman-arizona-tempe


    පරිවර්තනය

    මරුසිරා විසිනි
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    අනේ මන්දා අඟහරු වල ජනපද පිහිටුවන්න හදන අයට මේ වගේ දෙයක් කරගන්න බැරිද.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,169
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහරවිට මිනිහෙක් හිතනව වගේ පනීද නැද්ද..පනින්නෙ නැතිවෙයි කියල බ්‍රේක් නොකරන්ඩ ඇති කොන්ට්‍රෝල් කරන එකා මොනා කරාද දන්නෑ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමහරවිට මිනිහෙක් හිතනව වගේ පනීද නැද්ද..පනින්නෙ නැතිවෙයි කියල බ්‍රේක් නොකරන්ඩ ඇති කොන්ට්‍රෝල් කරන එකා මොනා කරාද දන්නෑ.
    බොහෝ විට උට ලෙඩක් වැටෙන්න පුළුවන් :dull:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,169
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මරුසිරා;22984242 said:
    බොහෝ විට උට ලෙඩක් වැටෙන්න පුළුවන් :dull:

    කාර් එක 100% හරියට යයි කියල ෂුවර් නැති නිසා කොන්ට්‍රොල් කරන එකාට රීමෝට්ලි ස්පීඩ්,ස්ලෝ,බ්‍රේක් කරන්ඩ පුලුවන් ඇති..ඌට කේස් වැටෙයි,ඔය වාහන ටෙස්ට් කරන ඒවටත් ලෙඩ වැටෙයි. :dull:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    In one recent incident, California police officers found a Tesla that was stopped in the middle of a five-lane highway and found a driver asleep behind the wheel. The man said the vehicle was in “autopilot”, which is Tesla’s semi-autonomous driver assist system, and he was arrested on suspicion of drunk driving.

    ආයේ මොන කතා ද බං මේ වගේ එවුන් එක්ක :lol::lol::lol: