රියදුරු~ලකුණු_24

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව්, මේ වගේ නීති ගෙනාවට ඒවා ක්‍රියාත්මක කරන එක නම් ලේසි නෑ..

    කොහොම වුනත්.. මොනවා හරි පියවරක් ගනී වෙන්න ඇති..
    නැත්නම් පරණ ලයිසන් තියෙන හැම එකාම අනිවාර්යෙන් ම අලුත් එකට මාරු වෙන්න කියලා
    නීතියක් එයි ද දන්නේ නෑ.. :baffled:

    oka ithin amuthuwen lokuwata oya sahodaraya kiyanna onaya :rofl:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Habai ithin sulu sulu waradi walata lakunu aduwen denna ona.
    ex- ira kapa issara kirima

    Loku waradi walata lakunu wadiyen denna ona.
    ex- Beemathwa riya padaweema
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඒක හරි!!!

    මොකද ඔය ආසන පටි නොපැලඳීම වගේ ඒවට ගහන දඩ ගොඩක් වෙලාවට අදාල පොලිස් උත්තමයා ළඟ විතරයි.
    ඒවායෙ වාර්තාවක් වෙන කොහෙවත් නෑලු.....

    අළුත් එකටත් ඕක ක්‍රියාත්මක කරනවානම් network එකක් හදන්න වෙනවනෙ....

    අපේ EK අයියලා ඕකට මොකක් හරි ජිල්මාට් එකක් හොයාගනී.

    :rolleyes:
    :rolleyes:

    අනිවාර්යෙන් ම..
    නැත්නම් වාර්ථාවක් කල් තියා තියා ගන්න නම් වෙනම..
    විසදුමක් හොයා ගන්න වෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Habai ithin sulu sulu waradi walata lakunu aduwen denna ona.
    ex- ira kapa issara kirima

    Loku waradi walata lakunu wadiyen denna ona.
    ex- Beemathwa riya padaweema

    ඔව්, මචන් ඒක ඇත්ත..:yes:
    අපේ එවුන් නීතියක් ගෙනාවත් ඒ දේවල් ඒ තරම් හිතන්න පතන්න යන්නේ නෑ නේ..
    වැඩිපුර වැරදි කරන එවුන්ට කවදාත් නීතිය ඒ තරම් දුරට බලපෑවේ නෑ නේ..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව්, මචන්.
    අපේ එවුන් නීති හරියට ක්‍රියාත්මක කරන්න කලින්..
    අණ බේර දිලා පටන් ගත්තාට ..
    ටික කාලයකින් නැති වේලා යන්න බැරි කමත් නෑ..
    එකනේ බන් ලංකාව කියන්නේ:lol:,කාලෙන් කාලෙට නිපොලක් වගේ තමා:yes:
    එක කාලෙකට අසනික්:rolleyes:
    තව කලකට බාල පෙට්‍රල්:nerd:
    තව කලකට දුමින්ද සිල්වා:rofl:

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකනේ බන් ලංකාව කියන්නේ:lol:,කාලෙන් කාලෙට නිපොලක් වගේ තමා:yes:
    එක කාලෙකට අසනික්:rolleyes:
    තව කලකට බාල පෙට්‍රල්:nerd:
    තව කලකට දුමින්ද සිල්වා:rofl:

    අනිවාර්යෙන් ම මචන්... :lol:
    ඒත් ඉතින් අපිට අපේ සුභ අනාගතය ගැන..
    පෙරුම් පුරවාගෙන බලාගෙන ඉන්න වෙනවා.. මේ හැම වෙනස් විමක් ම.. :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෝරලේමහත්තයා;12267863 said:
    ඩුබායි වලත් ඔක තියෙනව නියම වැඩේ මෙහෙනම් කෙලින්ම cancel තමයි,
    අලුතෙන් ගන්න RS.300000 විතර යනව.

    ඔව්, මචන් එහේ කීයක් හරි අතට දිලා ශේප් වෙන කතා නෑ නේ..:lol:
    ඒ වගේම වෙනත් රටවල් වල වැරැද්දක් කලා නම් අවස්ථා 3 ක් විතරයි දෙන්නේ..
    ඒ අය ඒ අවස්ථා වෙන් කරන්නේ පාට වලින්.. අන්තිමේදි රතු පාට ආවයි කියන්නේ..
    තමන්ගේ ලයිසන් එක අත් හිතුවනවා...
    කොහොම වුනත් අපේ අය වෙනත් රටවල් වල නීති රීති අපේ රටට හරි විදියට පාවිච්චි කරන
    එකත් ලොකු දෙයක් එක අතකින්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Captain ජැක් ස්පැරෝ;12268118 said:
    අෆ්ෆා......
    එළ එළ........
    අපිට වාහන නැනේ............:(:(:(

    අපිටම කියලා වාහනයක් නැති වුනත් අපි වාහනයේ යන කොට රියදුරා වැරැද්දක් කරද්දි අපිට කියලා දෙන්න පුලුවන් නේ..
    මේ වගේ නිතීයක් තියෙනවා කියලා..