machan umba maawa andewwa!!!!
seriusly!!! still im cryng!!!! i dnt knw y?
. මම ඇත්ත කියන්නම් මට නම් ඇඩුනේ නෑ.
එත් මට හිතුන බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි වෙනස් වීම කියන එක අපි හැමෝටම පොදු දෙයක්, එම නිසා අෂ්ඨ ලෝක ධර්මය නිසා සිත කම්පා නොකර ගැනීමට අපි පුරුදු වෙන්න ඕන කියල නම් හිතුනා. 
