රියල් නලුවා. මූ නම් නඩුවෙන් දිනයි.

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Reno ට Jayasooriya වයි Gunathilaka යි මාරු වෙලා...
    Renoගෙ වයර් මාරු😀😆😅😅😂





    නෝනෙගෙ ජූස් ඇරියෙ " ජයේ " මිසක් "ගුනේ " නෙවේ ගොනෝ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පකයා බුද්ධාගම පාවදාලා දිලාද එතනත්... මුන්නම් අනේ මන්දා..

    එනි⁣වේ ක්ලෝසින් ස්ටේට්මන්ට් දාලා කියන්නේ නඩුව දවස් 4න් ඉවරයි. ඩේලිත් අහලා. කොච්චර වේගවත්ද? ඕවාගේ දේවල් තමයි ලංකාවටත් ආදර්ශයට ගන්න ඕනා. ඔය රටවල ඉන්න උන් සිරාවට වාසනාවන්තයිනේ.
    ඇත්තටම ලංකාවේ නඩු අවුරුදු ගනම් යන්නේ අයි. හැමදාම කල් දානවා ?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    තක්කඩියගෙ අවසාන නවාතැන මොකක්ද එකක් කියනවනෙ. මූ නන් රියල් සිංබෞව්වෙක් අපේම එකෙක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    :lol: 100%ක් ශ්‍රී ලාංකිකයි..චන්ද්‍රිකා ඵක පාරක් රටේ ජනාධිපතිත් වුනානේ ප්‍රසිද්ධියේ අඬලා..🤭🤭🤭
    මහින්ද විදුලි පුටුවට ගෙනියයි මාව කියලා අඩල ජනාධිපති උනේ 😂😂
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහින්ද විදුලි පුටුවට ගෙනියයි මාව කියලා අඩල ජනාධිපති උනේ 😂😂

    අඬපු වීඩියෝ ඵකක් මේකේ දාපං..මේ වගේ කදුළු පිහදදා අඬපු ඵකක් වෙන්ඩ ඕන..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    අඬපු වීඩියෝ ඵකක් මේකේ දාපං..මේ වගේ කදුළු පිහදදා අඬපු ඵකක් වෙන්ඩ ඕන..
    අඩපු හැමදාම රුපාවාහිනියේ ITN ඒ කාලේ ඇඩුවා . පපුවට ගහන් අපේ හාන්දුරුවනේ මාව විදුලිපුටුවට ගෙනියන්න හදන්නේ මාව බේරගන්න කියලා නහයෙන් ඇඩුවේ පම්කයා. උබට මතක නැතුව ඇති උබ සරම අස්සේ ඇටේ ලොවන ගමන් හිටපු නිසා