රියාද් ගිය ගුවන් යානයක් මත්තලදී කාර්මික &#3503

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකො ගුවන් යානයකට කාර්මික දෝෂයක් ආවම ගුවන් තොටුපොළ පලිද බන් ... දන්නැති හින්ද අහන්නෙ :confused:

    මේකනේ මචං. මෙච්චර උඩ දාගෙන හැදුවේ අන්තර්ජාතික ගුවන් තොටුපොලක්නේ. එහෙම එකේ ERT ටීම් එහෙම ස්ටෑන්ඩ් බයි ඉන්ඩ ඕනේ ඕනෙම ප්ලේන් එකක් කැඩුනොත් හදන්න එක්කෝ හදන්න බැරිනම් වෙන ෆ්ලයිට් එකක් හරි ඒ ගමනට සෙට් කරන්ඩ. එහෙමයි ලෝකේ වෙන එයාර් පොර්ට් වල වෙන්නේ. මේ අලුත් එකේ ඔක්කොම කටුනායකෙන් ගෙන්නලා තමයි අහවල් එක කරන්ඩ වෙන්නේ. එහෙම එකේ නිකන් මිනිස්සු 10ක් 15ක් දාගන්න දහස් ගණන් වියදන් කරලා මොකටද බන් ඔහෙට ෆ්ලයිට් එවන්ඩ ඕනේ? :angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :oo: :yes: :yes:
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    මේක දාපු ගොන් හුත්තෝ තොපිට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද තොගේ තියන ඉරිසියාව වෙන ආණ්ඩුවක් තිබ්බනම් ගුවන් පථයක් තියා බස් හෝල්ට් එකක්වත් හදනවද?

    ඒ ගුවන් යානය මත්තල ගුවන් පථයක් තිබුනේ නැත්තම් අනතුරක් වෙලා ලොකු විනාශයක් වෙන්න තිබ්බා

    ඔය ගුවන් තොටු පල පළමු අදියර විතරයි තවම හදල තියන්නේ

    අනිත් කොටස් සංපූර්නෙම්ම හැදුවට පස්සේ අංග සම්පුර්ණ ගුවන් පථයක් බවට පත් වෙනවා

    එතකම් බලාගෙන හිටපියව් !

    ඔහොම හරි දෙයක් කලට උබලා සතුටු වෙයල්ලා....
     
    • Like
    Reactions: mdrc111

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මේකනේ මචං. මෙච්චර උඩ දාගෙන හැදුවේ අන්තර්ජාතික ගුවන් තොටුපොලක්නේ. එහෙම එකේ ERT ටීම් එහෙම ස්ටෑන්ඩ් බයි ඉන්ඩ ඕනේ ඕනෙම ප්ලේන් එකක් කැඩුනොත් හදන්න එක්කෝ හදන්න බැරිනම් වෙන ෆ්ලයිට් එකක් හරි ඒ ගමනට සෙට් කරන්ඩ. එහෙමයි ලෝකේ වෙන එයාර් පොර්ට් වල වෙන්නේ. මේ අලුත් එකේ ඔක්කොම කටුනායකෙන් ගෙන්නලා තමයි අහවල් එක කරන්ඩ වෙන්නේ. එහෙම එකේ නිකන් මිනිස්සු 10ක් 15ක් දාගන්න දහස් ගණන් වියදන් කරලා මොකටද බන් ඔහෙට ෆ්ලයිට් එවන්ඩ ඕනේ? :angry::angry:

    සිරාවට අනික පොඩ්ඩක් හිතපන් ඔය වෙලාවේම කටුනායක ප්ලේන් එකක් කැඩුන නම් මොකද වෙන්නේ? ආපහු ඔය ටික කටුනායකට ගේනකම් ඉන්න වෙනවනේ.

    මොන හු**ක්ද මන්ද, බඩු නැත්තම් වහල දන්නා එපාය.
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    සිරස වේසිගෙ පුතාලාටත් මේවා හොඳ නිව්ස් ..........

    අපේ සිංහල රටේ ලස්සන සංස්කෘතිය සම්පුර්නේම්ම විනාශ කරන ප්‍රමුකයා සිරස..............

    සිරස බලන උන් පොන්නයෝ
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,588
    1,460
    113
    Sri Lanka
    oka anduwa air port eka promote karanna karapu deyak. mokada dan hamoma kiyanawana mattala air port ekak thibba nathnam plane eka crash wenna thibba kiyala.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක දාපු ගොන් හුත්තෝ තොපිට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද තොගේ තියන ඉරිසියාව වෙන ආණ්ඩුවක් තිබ්බනම් ගුවන් පථයක් තියා බස් හෝල්ට් එකක්වත් හදනවද?

    ඒ ගුවන් යානය මත්තල ගුවන් පථයක් තිබුනේ නැත්තම් අනතුරක් වෙලා ලොකු විනාශයක් වෙන්න තිබ්බා

    ඔය ගුවන් තොටු පල පළමු අදියර විතරයි තවම හදල තියන්නේ

    අනිත් කොටස් සංපූර්නෙම්ම හැදුවට පස්සේ අංග සම්පුර්ණ ගුවන් පථයක් බවට පත් වෙනවා

    එතකම් බලාගෙන හිටපියව් !

    ඔහොම හරි දෙයක් කලට උබලා සතුටු වෙයල්ලා....

    උඹේ පුකට පෙට්‍රල් දාපු නිසාද ඔය පන කඩාගෙන දුවන්නේ? :rofl::rofl::rofl::rofl:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගල්පාත මහත්තයා;14763603 said:
    mahinda-rajapaksa305_01.jpg

    මෙන්න මේ මරසි වැදිල්ලටයි මුනටයි රටේ එවුන් රැවටෙනවා නොදකින් මෙහෙම මෝඩ හැත්තක්​

    :angry::angry::angry:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේක දාපු ගොන් හුත්තෝ තොපිට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද තොගේ තියන ඉරිසියාව වෙන ආණ්ඩුවක් තිබ්බනම් ගුවන් පථයක් තියා බස් හෝල්ට් එකක්වත් හදනවද?

    ඒ ගුවන් යානය මත්තල ගුවන් පථයක් තිබුනේ නැත්තම් අනතුරක් වෙලා ලොකු විනාශයක් වෙන්න තිබ්බා

    ඔය ගුවන් තොටු පල පළමු අදියර විතරයි තවම හදල තියන්නේ

    අනිත් කොටස් සංපූර්නෙම්ම හැදුවට පස්සේ අංග සම්පුර්ණ ගුවන් පථයක් බවට පත් වෙනවා

    එතකම් බලාගෙන හිටපියව් !

    ඔහොම හරි දෙයක් කලට උබලා සතුටු වෙයල්ලා....

    සිරස වේසිගෙ පුතාලාටත් මේවා හොඳ නිව්ස් ..........

    අපේ සිංහල රටේ ලස්සන සංස්කෘතිය සම්පුර්නේම්ම විනාශ කරන ප්‍රමුකයා සිරස..............

    සිරස බලන උන් පොන්නයෝ

    රිදිලා.... :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනික යකෝ ඔහොම ප්ලේන් එක නග්ගල වෙන පැත්තකට බාන්න තරම් ලොකු රටක්ද අපි ඉන්නේ?ඔන්න ඇමරිකාව වගේ රටකනම් කමක් නැහැ.මොකද රට ලොකු හින්දා.අනික ගොඩක් ප්ලේන් crash වෙලා තියෙන්නේ නග්ගනකොටයි බානකොටයි.ඉස්සරහට ලොකු දෙයක් වෙනවා ඔහොම ගිහින් ඔන්න බලපන්කො :angry::angry::angry:

    :D:yes:

    ලොක්කට ඕනෙ වුනේ "දකුණට එයාපෝට් එකක්".
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකො ගුවන් යානයකට කාර්මික දෝෂයක් ආවම ගුවන් තොටුපොළ පලිද බන් ... දන්නැති හින්ද අහන්නෙ :confused:

    කැඩිච්ච එක නෙවෙයි අවුල හදන්න බඩු කටුනායකින් ගේනකං මිනිස්සු රස්තියාදු කරපු එකයි වරද :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;14765857 said:
    කැඩිච්ච එක නෙවෙයි අවුල හදන්න බඩු කටුනායකින් ගේනකං මිනිස්සු රස්තියාදු කරපු එකයි වරද :P

    තේරුණා ... ඇයි බන් ඕක හැදුව කිව්වෙ ගුවන් යානා නඩත්තු කරන්න නේද :rofl: