රියැක්ශන් සහ අලුත් තීම්

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මේ රිප්ලයි වලට දාන රියැක්ශන් වලින් ට්‍රෝපි පොයින්ට්ස් වලට බලපෑමක් තියනවද?
    ඒ කියන්නෙ අන්ලයික් කලොත් රෙප් කැපුව වගේ සීන් එකක් වෙනවද?
    :confused:

    අනික මේ Ask a Question, Start a discussion දෙකේ වෙනස මොකද්ද? :eek: