රියැදුරු බලපත්‍ර ලිඛිය්ජ විබාගය HELP

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    BROS
    Driving license එක ගන්ඩ කලින් ලියන written exam එකට එන ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි තියන කෙනෙක් ඉන්නවද?

    google එකෙ තියෙන්නෙ පරන ඒවද? නැත්ත්තන් මෙවා හරිද?
    https://learn-english-in-sinhala.com/sri-lanka-driving-licence-exam-questions-and-answers-2019/

    බම්ප් වලට රෙප්
     
    • Like
    Reactions: lasankandy

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    BROS
    Driving license එක ගන්ඩ කලින් ලියන written exam එකට එන ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි තියන කෙනෙක් ඉන්නවද?

    google එකෙ තියෙන්නෙ පරන ඒවද? නැත්ත්තන් මෙවා හරිද?
    https://learn-english-in-sinhala.com/sri-lanka-driving-licence-exam-questions-and-answers-2019/

    බම්ප් වලට රෙප්

    උත්තර ලියන්න නෑ.
    කො‍ටු කපන්න තියෙන්නේ.
    මාර්ග නීතී තියෙන්නේ..
    කොපි කරන්න බෑ .
    බර වාහන එකෙක් අතරට සැහැල්ලු වාහන එකෙක්ව දාලා තියෙන්නේ..
    තව එහා පැත්තේ එකාට දෙන ප්‍රශ්න වල අංක පිලිවෙල මාරු කරලා තියෙන්නේ..
    කොපි කරොත් අපි අමාරුවේ..
    කොපි කරන්න උත්සාහා කරොත් කෙලින්ම එලියට නෝ චාන්සෙස්

    ඉස්සර නම් විබාගෙට කලින් ඔක්කොම පේපරේ සහ උත්තර ටික අංක එක්කම ලර්නෙස් එකෙන් උදේම දෙනවා :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕකෙ කොපි කරන්න දෙයක් නෑ. මාර්ග සංඥාා පොතක් හොයාගෙන ඒක බලාගන්න. ඊට අමතරව වටරවුම් නීති, හෙඩ් ලයිට් දාන විදි, වාහනයක් නවත්තන විදිහ වගේ සුලු ප්‍රශ්න mcq වලින් අහන්නෙ.

    ඔය වගේ සුලු පරීක්ෂන වලිනුත් කොපි කරල පාස් වෙන අය තමයි පාරවල් වල ගොං විදිහට එලවන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අමාරු නෑ බන් සාමාන්‍ය දැනීමෙන් උනත් ලියන්න පුළුවන්. මාර්ග සලකුණු පොතේ ඒවා තමා එන්නේ
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    වෙන කෙනෙක්ට බන් දන්න කියන, එයාට මෙ සතියෙ learners එකෙ තියනprogramme එකට යන්න වෙන්නෙ නැලු,
    දන්නවා නෙ කෙල්ලො
    ekai hoyanne
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    BROS
    Driving license එක ගන්ඩ කලින් ලියන written exam එකට එන ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි තියන කෙනෙක් ඉන්නවද?

    google එකෙ තියෙන්නෙ පරන ඒවද? නැත්ත්තන් මෙවා හරිද?
    https://learn-english-in-sinhala.com/sri-lanka-driving-licence-exam-questions-and-answers-2019/

    බම්ප් වලට රෙප්
    Me PDF Deka Balaganin Hodata.
    Ita Passe EXE Eka Run Karapan Okkoma Thiyenawa Exam Ekata Ona...
    Mama 38/40 Goda Dagaththa...

    https://www.dropbox.com/s/9i3ccp36vqbyprd/ndl.pdf?dl=0
    https://www.dropbox.com/s/wd6cktknwqxqgig/1386_ap_sin2.pdf?dl=0
    https://www.dropbox.com/s/gibhw073ipd5w6l/Road Traffic Signs.exe?dl=0
     
    • Like
    Reactions: Schrodinger Cat

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    වෙන කෙනෙක්ට බන් දන්න කියන, එයාට මෙ සතියෙ learners එකෙ තියනprogramme එකට යන්න වෙන්නෙ නැලු,
    දන්නවා නෙ කෙල්ලො
    ekai hoyanne
    එහෙනම් හොදට පාරේ හොදට එළවයි වගේ පොර🤣