රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් ඉටුකිරීමට, 2017 වසරේ ගෙන තිබූ තීරණය අමාත්‍ය මණ්ඩලය අවලංගු කරයි - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය #lka #News1st